Election Results 2014- Guess & Win

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113

    2009 අවසන් වරට තිබුන එකේ ප්‍රතිශත මෙන්න

    UPFA 64%
    UNP 29.5%
    JVP 2.5%

    බලමු ඔයාලට 2014 වෙන දේ percentage guess කරන්න පුලුවන්ද කියල..

    රජය මේක ජිනීවා වලට විරුද්ද බව පෙන්නන්න කියල තියපු නිසා ජිනීවා එකට විරුද්දව ලැබුන චන්ද ප්‍රතිශතයත්(UPFA votes) ,අනික් අතට ජිනීවා එක පයිසෙකටවත් ගනන් නොගෙන වෙනත් පක්ශවලට හෝ ජන්ද නොදීසිටි ප්‍රතිශතයත් කියමු බලන්න
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. ආණ්ඩුවේ චන්ද අඩු වෙනවා.. අලියත් අඩු වෙයි .. ජේවීපී වැඩි වෙනවා.. කොළඹ පොන්සේකත් ඒවි වගේ.. ආණ්ඩුවේ චන්ද අඩු වෙන එක හොඳයි .. එතකොට තේරෙයි දැන් මිනිස්සු දුෂණයට නාස්තියට කැමති නැ කියල.. වැඩේ කියන්නේ අද චන්දෙ දාන්න යන්න බැරි උනා :(
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සමහර අය කියනව වෙනද කොළඹ වැඩිම චන්ද ගනන ගන්නෙ UNP නමුත් දැන් UNP චන්ද UNP සහ ෆොන්සේක අතර බෙදෙන නිසා ප්‍රතිශත ගනන අඩු උනත් වැඩිචන්ද ආන්ඩුවට ගිහින් කොළඹ ආසන ආන්ඩුව දිනයිලු
    මේ ගැන ඔබතුමන්ල කියන්නෙ මොනාද
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    බස්නාහිර පළාත
    UPFA - 65+2(Bous)
    UNP - 25
    DP - 6
    JVP - 5
    SLMC- 1

    කොලබ බල ප්‍රදේශයේ අසන 5න් 2ක් UPFA 3ක් UNP (unp චන්ද වෙනත් පක්ෂවලට බෙදීයාම හේතුවෙන් )

    මනාප ප්‍රථිපල
    1)උදය ගම්මප්පිල
    2)ප්‍රසන්න රණතුංග -(මහා ඇමති )

    කොළබ දිස්ත්‍රික්කය
    1)උදය ගම්මප්පිල
    2)හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    3)උපාලි කොඩිකාර

    ගම්පහ දිස්ත්‍රිකය
    1)ප්‍රසන්න රණතුංග
    2)මධුමාධව අරවින්ද
    3)නිමල් ලන්සා

    කළුතර දිස්ත්‍රිකය
    1)නන්දණ ගුණතිලක
    2)සෙනෙල් වෙල්ගම

    දකුණු පළාත
    UPFA - 35+2(Bous)
    UNP - 12
    JVP - 4
    DP - 2
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    1. ආණ්ඩුවේ චන්ද අඩු වෙනවා.. අලියත් අඩු වෙයි .. ජේවීපී වැඩි වෙනවා.. කොළඹ පොන්සේකත් ඒවි වගේ.. ආණ්ඩුවේ චන්ද අඩු වෙන එක හොඳයි .. එතකොට තේරෙයි දැන් මිනිස්සු දුෂණයට නාස්තියට කැමති නැ කියල.. වැඩේ කියන්නේ අද චන්දෙ දාන්න යන්න බැරි උනා :(
    මාත් දුන්නෙ ඔය හෙතුව නිසාම තමා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    2009දි UPFA ට 64% තිබ්බෙ ඉතින් කොහොමද 2014දි 65% වෙන්නෙ..

    යූඑන්පී එකට යන ආසන මෙදා UPFA එකට යන්න පුලුවන් ෆොන්සේකට බෙදුන නිසා

    බස්නාහිර පළාත
    UPFA - 65+2(Bous)
    UNP - 25
    DP - 6
    JVP - 5
    SLMC- 1

    කොලබ බල ප්‍රදේශයේ අසන 5න් 2ක් UPFA 3ක් UNP (unp චන්ද වෙනත් පක්ෂවලට බෙදීයාම හේතුවෙන් )

    මනාප ප්‍රථිපල
    1)උදය ගම්මප්පිල
    2)ප්‍රසන්න රණතුංග -(මහා ඇමති )

    කොළබ දිස්ත්‍රික්කය
    1)උදය ගම්මප්පිල
    2)හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    3)උපාලි කොඩිකාර

    ගම්පහ දිස්ත්‍රිකය
    1)ප්‍රසන්න රණතුංග
    2)මධුමාධව අරවින්ද
    3)නිමල් ලන්සා

    කළුතර දිස්ත්‍රිකය
    1)නන්දණ ගුණතිලක
    2)සෙනෙල් වෙල්ගම

    දකුණු පළාත
    UPFA - 35+2(Bous)
    UNP - 12
    JVP - 4
    DP - 2
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1173603_735786519775017_1703119930_n.png
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    hardcore jvp karayo kohomath chande danna yanwa. me para anik hama pakshekama un chande danna giya horai. dawal 12 weddith rate eka 30% adui. eeka nisa jvp eke rates naginawa. eeka jvp eke arumayak newei. madyamapanthikayo samasthayak udaseena gathiyak dakwana nisai chande danna. mata nam hariyatama kiyanna puluwan result eka out wenna kalin. ;)
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    :lol: