පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් මෙන්න: මෛත්‍රී තුන් ගුණයකට වැඩියෙන් ජය ගනී..!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.08, ප.ව.8.45) පළමු නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. ඒ පොළොන්නරුවේ මධ්‍යස්ථාන 6 ක තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව
මෛත්‍රීපාල සිරිසේන ලැබූ ඡන්ද සංඛ්‍යාව 1846 යි
මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව 538 යි