Votes Supporting Candidate A = 45
uba kiyana widihata B ta chande nodeepu anith minssu okkoma A kamathi or C ta chande nodee pu okkoma B ta kamathi wage... (ethakota oya oyagei thread eka dala thiyena meikei theruma mokakda."Vote Against Candidate A = B+C+OP
= 55". Machan ... methana..mukuth mama add karala nei.... Uba dapu ... gana... hadena hati dammei.......![]()
mukut add kerata awulak naa.oya meka hariyata terum aran naa.puduma wenna deyak naa

මෙන්න මගෙන් කාලොචිත ත්රෙඩ් එකක්...
හැබැයි පොලිටිකල්නම් නෙවෙයි පොලිටිකල් සයන්ස්.ජනාධිපතිවරනයකින් පත්වන නායකයින් වැඩිම චන්දයෙන් පත්වේ.නමුත් වැඩිම චන්දය යනු වැඩිම පිරිසක් කැමති යන්නද? නැතිනම් වැඩිම පිරිසක් අකැමති යන්නද? බලමු.
Statical (early Constitution)
Assumption :Valid votes-Out of 100
Candidate A VOTES = 45
Candidate B VOTES = 28
Candidate C VOTES = 11
Other Parties OP VOTES = 15
දැන් චන්ද 45ක් ගත් අපේක්ෂකයා ජය ලබයි..නමුත් එය රටේ ජනතාවගේ වැඩිම කැමැත්තද? වැඩිම මනාපයද? බලමු
Votes Supporting Candidate A = 45
Vote Against Candidate A = B+C+OP
= 60
So වැඩිම ජනතාවක් අකමැති පුද්ගලයා රට පාලනය කරයි......
Plz notice that the colors and statical data used in this thread is not real just assumptions. Only the theory was true in early constitution.
actually machan U missed a point here.machan oka anith electionwlata ok.but Jandipathiwranayakata oka hariyanne na. mokada janadipathi wenna candidate kenek 50%ta wadiya votes ganna ona nisa. e nisa pathwana janadipahi bahuthara kamaththa niyojanaya karanawa
Actually U missed rad the thread (old Constitution) ay ban hamoma hariyata kiyawanne naththe
anika machan oya early constitution eka gana kiyala 72 constitution ekanam adahas kale me tpoic eka Kalochitha(as you mentioned) wenne kohomadaActually U missed rad the thread (old Constitution) ay ban hamoma hariyata kiyawanne naththe
මෙන්න මගෙන් කාලොචිත ත්රෙඩ් එකක්...
හැබැයි පොලිටිකල්නම් නෙවෙයි පොලිටිකල් සයන්ස්.ජනාධිපතිවරනයකින් පත්වන නායකයින් වැඩිම චන්දයෙන් පත්වේ.නමුත් වැඩිම චන්දය යනු වැඩිම පිරිසක් කැමති යන්නද? නැතිනම් වැඩිම පිරිසක් අකැමති යන්නද? බලමු.
Statical (early Constitution)
Assumption :Valid votes-Out of 100
Candidate A VOTES = 45
Candidate B VOTES = 28
Candidate C VOTES = 11
Other Parties OP VOTES = 15
දැන් චන්ද 45ක් ගත් අපේක්ෂකයා ජය ලබයි..නමුත් එය රටේ ජනතාවගේ වැඩිම කැමැත්තද? වැඩිම මනාපයද? බලමු
Votes Supporting Candidate A = 45
Vote Against Candidate A = B+C+OP
= 60
So වැඩිම ජනතාවක් අකමැති පුද්ගලයා රට පාලනය කරයි......
Plz notice that the colors and statical data used in this thread is not real just assumptions. Only the theory was true in early constitution.

anika machan oya early constitution eka gana kiyala 72 constitution ekanam adahas kale me tpoic eka Kalochitha(as you mentioned) wenne kohomada

machan mama danna widihata mama hari. old constitution kiuwwe 1972 constitution ekada? eke machan Excutive presidency ekak thibbe na.
but oya methana mention karala thiyenna Janadipathiwaranya gana.
therefore Jandhipathiwaranayakin win karanna nam defeintly 50%ta wadiya votes ganna wenawa. enisa oya kiyana wrong machan.
btw, what do you mean by OLD CONSTITUTION ,72 constitution ekada