Electric වැඩ්ඩන් enna - පවර් Adapter එකක් උවමනා කර තිබේ

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    Electric වැඩ්ඩන් enna - පවර් Adapter එකක් උවමනා කර තිබේ

    machnla mage monitor eka wada karanne nathuwa giya.
    meka mn hithnne mexico wala ekak.ethkota us power eka gnne.

    mn eke power adapter eka wenuwata tv eke eka gahuwa.monitor eka wada.
    mn echchara wela thibbe nathuwa galwwa.
    tv eka nm abans eken gtte bt eketh wenama converter ekak ekka wage dunne.

    bt power adapter dekema current eka nm enwa.
    hitha gnna ba awula mkakda kiyala....

    mn dannam photo ekak.

    me monitor eke power adapter eka

    attachment.php

    me tv eke adapter eka

    attachment.php

    mn Tester screwdriver ekak thiyala baluwa.dekema check karama light eka paththu wenwa mkt issue ekak penna na.

    bt mage monitor ekedi ena light eliya wadi mage tv eke Tester screwdriver eka aluwama ena ekata wada.

    kata hari seen eka explain krnna pluwanda?

    meka test karana video ekak onnm kiynna mata drive ekata danna pluwan.

    meka adapter eke awlk nm me adapter gnna thank mata recomnt krnna pluwanda? colombo or gamapha awata.

    Attachments

    • 2B2C2C43-4EAE-4DC8-B455-005DC91E398F.jpg
      2B2C2C43-4EAE-4DC8-B455-005DC91E398F.jpg
      92.4 KB · Views: 125
    • 1.jpg
      1.jpg
      89.9 KB · Views: 96
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,571
    805
    113
    32
    එලි පත්තේ
    macho uba dala thiyenne ekama power adapter eke photo dekak.
    power adapter check karanna mulitimeter ekak ona.
    mexico wala use wenna 110V voltage eka. adapter eka check karanawa nam DC output jack ekata multimeter ekak thiyala check karanna
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828

    එකම පොටෝ එක දෙපාරක් දාල :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    main current input එක 100-240 ok නං ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

    මල්ටි මීටරේකින් පවර් සප්ලයි එකේ අවුට් පුට් එක බලන්ඩ, වොල්ට් 19ක් එනවද කියල
    වෝල්ට් 19 පෙන්නුවත් ලෝඩ් එකට අවුල් යන වෙලාවලුත් තියෙනව..
    ලෝඩ් එක කිව්වෙ මොනිටර් එක හරි ටීවි එක හරි ගැහුවම..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    එළිය වැඩිනං දල අදහසක් ගන්ඩ පුලුවන් අවුට් පුට් එක වැඩි වෙලා කියල
    ඒ කියන්නෙ වොල්ට් 19කට වඩා එනව ඇති..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    එළිය වැඩිනං දල අදහසක් ගන්ඩ පුලුවන් අවුට් පුට් එක වැඩි වෙලා කියල
    ඒ කියන්නෙ වොල්ට් 19කට වඩා එනව ඇති..

    matath hithune eka thama.
    mkda monitory eke enna one adu power ekak tv eke ekata wada.
    me image eka baladdi therei.
    OP - 14 monitor eke.
    Tv eke OP - 19

    itn mn hithnne monitor eke aduwen light enna one.dn enwa tv ekata wada.

    eka nisada ethkota monitor eka wada karnne natte?

    tv eke eka gahuwama nm wada habai
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    matath hithune eka thama.
    mkda monitory eke enna one adu power ekak tv eke ekata wada.
    me image eka baladdi therei.
    OP - 14 monitor eke.
    Tv eke OP - 19

    itn mn hithnne monitor eke aduwen light enna one.dn enwa tv ekata wada.

    eka nisada ethkota monitor eka wada karnne natte?

    tv eke eka gahuwama nm wada habai

    මොනිටර් ඇඩප්ටරේ ටීවි එකටත් ගහල බැලුවද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    මොනිටර් එකේ ඇඩප්ටරෙන් එන්නෙ 14නං ඒකෙ එළිය වැඩි වුණේ කොහොමද?
    ෂුවර් එකට වෝල්ට් ගාන වැඩි වෙලා ඇති. ඒකනෙ ටීවි එකට හරි ගියෙ

    මල්ටි මීටරයක් තිබුණනං 14ක්ද නැත්තං ඊට වඩා වැඩි ගානක් එනවද කියල බලාගන්ඩ තිබුණ
    සමහර විට 19ටත් වඩා වැඩි ගානක් එනව ඇති
    මොකද ටීවි ඇඩප්ටරේ එන 19න් මොනිටරේ වැඩ කරනව කිව්වෙ
    හැබැයි වැඩි වෙලා ගහල තියන්ඩ එපා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    මොනිටර් එකෙන් over voltage ප්‍රොටෙක්ෂන් එකක් වගේ වෙනව ඇති
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    මොනිටර් එකේ ඇඩප්ටරෙන් එන්නෙ 14නං ඒකෙ එළිය වැඩි වුණේ කොහොමද?
    ෂුවර් එකට වෝල්ට් ගාන වැඩි වෙලා ඇති. ඒකනෙ ටීවි එකට හරි ගියෙ

    මල්ටි මීටරයක් තිබුණනං 14ක්ද නැත්තං ඊට වඩා වැඩි ගානක් එනවද කියල බලාගන්ඩ තිබුණ
    සමහර විට 19ටත් වඩා වැඩි ගානක් එනව ඇති
    මොකද ටීවි ඇඩප්ටරේ එන 19න් මොනිටරේ වැඩ කරනව කිව්වෙ
    හැබැයි වැඩි වෙලා ගහල තියන්ඩ එපා

    multimeter ekak nm na, electric shop ekakta giya nm hari neda?

    මොනිටර් එකෙන් over voltage ප්‍රොටෙක්ෂන් එකක් වගේ වෙනව ඇති

    ah eka hinda on nowi thiyenwa wage seen ekakda?

    mm ehmada dnne na ehnm.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    33,119
    1
    11,828
    113
    ambo na tv ekata gahuwe na... kela unoth ehema :lol:

    හෙට උදේට යාලුවෙක් ගාවට ගිහින් මල්ටි මීටරයක් ඉල්ලං අවුට්පුට් එක මැනල බලන්ඩ
    බලල කීයක් ආවද කියල අපිටත් කියන්ඩ :)
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    හෙට උදේට යාලුවෙක් ගාවට ගිහින් මල්ටි මීටරයක් ඉල්ලං අවුට්පුට් එක මැනල බලන්ඩ
    බලල කීයක් ආවද කියල අපිටත් කියන්ඩ :)

    ow eka thama krnna wenne saturday wage ynwa ghn blnwa...

    thanks machn :)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,470
    1,797
    113
    35
    කැන්ඩි...
    Machan tester eken oka balanna ba.tester eka wafa karanawa ac leakage current ekata.oka check karanna puluwan multi meter eke dc walin.tv eke 19v monitor eke 14 enisaota deka mach wen na.tv eke eka monitor ekata gahala godak wela tiyanna epa.sure ekatama oke monitor eke power adapter eka awulak tiyenne.
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,049
    5,546
    113
    Colombo
    TV ඇඩැප්ටරෙන් 19V එනවා ඒත් මොනිටරේ ප්‍රොටෙක්ශන් හරි ඇතුලෙ ආයෙ රෙගියුලේට් සර්කිට් හරි ඇති ඒක නිසා වැඩ කරනවා ඇති, ඒත් දිගට ගහල තියන්න එපා පිච්චෙන්න ලොකු චාන්ස් එකක් තියනවා

    මොනිටරේ ඇඩැප්ටරේ පිච්චිලා ඇති, මල්ටිමීටරයක් නැතුව ඕක පිච්චිලා නෑ කියලා කියන්න බැහැනේ
    මගෙත් ඔය වගේම 14V සැම්සුන්ග් ඇඩැප්ටර් තිබිලා පිච්චුනා, කොටුවෙන් ඇඩැප්ටරයක් ගත්තා රුපියල් 450ද කොහෙද උනේ. කොටුවෙ ඕන වෝල්ටේජ් එකකට ඕන ජැක් ටයිප් එකකට තියනවා ඕක අරගෙන ගිහින් ඔය සයිස් ජැක් එකක් තියන 14V ඇඩැප්ටරයක් ගනින්
     
    ade pattane ehnm kmk na thanks machn
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,496
    3,352
    113
    අද නම් හදට ආවා
    මොනිටර් එකේ ඇඩප්ටරෙන් එන්නෙ 14නං ඒකෙ එළිය වැඩි වුණේ කොහොමද?
    ෂුවර් එකට වෝල්ට් ගාන වැඩි වෙලා ඇති. ඒකනෙ ටීවි එකට හරි ගියෙ

    මල්ටි මීටරයක් තිබුණනං 14ක්ද නැත්තං ඊට වඩා වැඩි ගානක් එනවද කියල බලාගන්ඩ තිබුණ
    සමහර විට 19ටත් වඩා වැඩි ගානක් එනව ඇති
    මොකද ටීවි ඇඩප්ටරේ එන 19න් මොනිටරේ වැඩ කරනව කිව්වෙ
    හැබැයි වැඩි වෙලා ගහල තියන්ඩ එපා

    Machan tester eken oka balanna ba.tester eka wafa karanawa ac leakage current ekata.oka check karanna puluwan multi meter eke dc walin.tv eke 19v monitor eke 14 enisaota deka mach wen na.tv eke eka monitor ekata gahala godak wela tiyanna epa.sure ekatama oke monitor eke power adapter eka awulak tiyenne.

    TV ඇඩැප්ටරෙන් 19V එනවා ඒත් මොනිටරේ ප්‍රොටෙක්ශන් හරි ඇතුලෙ ආයෙ රෙගියුලේට් සර්කිට් හරි ඇති ඒක නිසා වැඩ කරනවා ඇති, ඒත් දිගට ගහල තියන්න එපා පිච්චෙන්න ලොකු චාන්ස් එකක් තියනවා

    මොනිටරේ ඇඩැප්ටරේ පිච්චිලා ඇති, මල්ටිමීටරයක් නැතුව ඕක පිච්චිලා නෑ කියලා කියන්න බැහැනේ
    මගෙත් ඔය වගේම 14V සැම්සුන්ග් ඇඩැප්ටර් තිබිලා පිච්චුනා, කොටුවෙන් ඇඩැප්ටරයක් ගත්තා රුපියල් 450ද කොහෙද උනේ. කොටුවෙ ඕන වෝල්ටේජ් එකකට ඕන ජැක් ටයිප් එකකට තියනවා ඕක අරගෙන ගිහින් ඔය සයිස් ජැක් එකක් තියන 14V ඇඩැප්ටරයක් ගනින්

    mn eka thanakata giya oo balala kiwwane meke awulk na kiyala thiyna output eka enwa kiyala :baffled::baffled:
    ekekwath hariyata kiwwe na.

    oo gawa monitor eka gahuwama wada kale na.
    uge aluth adapter ekak gahuwa ethkota wada kala.

    bt eka gnna kln thawa ekek gawata giya.

    oota kiwwa mn tester eka thiyaala check kala kiyala.ethkota moo kiwwa meke dc thiynne current eka enna widiyak na kiyala :baffled::baffled:

    haminenna kiyala mn kaln ekagen adapter eka aran awa jathake hoyanne nathuwa

    aran awilla gdra tester eken baluwama light eka sahenna adui.
    mata hithnne kln eke 14v walata wada out put ekak awilla sure ekata...
    meke dn ena power eka tv eke ekatath adui.tester eken baluwama.

    munta multimeter eken meka ahu wenne nadda ochcharatama :baffled::baffled:

    thnnks machnla reply karapu hamotama