electric bike help!!!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,910
    50,242
    113
    සේදවත්ත
    අනුවන වැඩක් . මීට වැඩිට හොදයි සයිකල් එකක් අරන් අලීඑක්ස්ප්‍රස් එකෙන් මොටර් වීල් එක්ක ගෙනල්ලා පුස්සයිකල් එක ඉලෙක්ට්‍රික් කරගන්න එක
     
    • Like
    Reactions: code_infinity

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,034
    5,732
    113
    ලංකාවේ හදන 1ක් තියෙනවා නේද ඒක හොඳය් කඩුවෙල පැත්තේ හදන්නේ නම මතක නැහැ හෙට අහලා කියන්නම්
    KD Rise එක ඔය කියන්නෙ. බිල්ඩ් කොලටිය ටිකක් විතර අඩු උනාට බඩු හොදයි
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    ගේනවා නම් ඕක තියාගෙන ගෙනෙන්. මගෙත් තියෙන්නෙ XF අකුරු 125 ප්ලැටිනා එකක්. කොල පාට ස්ටිකරේද උඹේ?
    ඔව් තෙල් වැඩ කරන්නේ නෑනේ. Engine එකෙන් සද්ද එනවා කොච්චර හැදුවත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,798
    113
    34
    Kalutara
    ඔව් තෙල් වැඩ කරන්නේ නෑනේ. Engine එකෙන් සද්ද එනවා කොච්චර හැදුවත්

    මගෙත් එහෙම කියන තරම් වැඩ කරන්නේ නෑ. හැබැයි ළඟ ළඟ දුවන්නේ.
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මගෙත් එහෙම කියන තරම් වැඩ කරන්නේ නෑ. හැබැයි ළඟ ළඟ දුවන්නේ.
    38 - 45 ත් අතර වැඩ කරන්නේ. හැබැයි මන් හැම වෙලේම 80 - 90kmph මචං. දවසට 100km යනවා හැබැයි office ගියොත් විතරයි. නැත්තං WFH.
     
    • Sad
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,598
    8,860
    113
    Galaha
    පැටින එක හොඳට තෙල් කරනව නේද. ඇයි ඉතින් ඕක දෙන්නෙ. :confused:
    මේකෙ හිටිය පානදුර පැත්තෙ පැල්ටින එකක් පදින තව එකෙක් ඌ ජපන් ගියා ඒ උඹද? 😁

    මගෙත් එහෙම කියන තරම් වැඩ කරන්නේ නෑ. හැබැයි ළඟ ළඟ දුවන්නේ.
    ලීටරේට කීයක් විතර කරනවද?
    ------ Post added on Mar 24, 2026 at 10:26 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,094
    15,592
    113
    New Zealand
    x1080
    ප්ලැටිනා එක දීලා ඉලෙක්ට්‍රිකල් එකක් ගන්න තොට පිස්සුද? ඉලෙක්ට්‍රික් කාර් වගේ නෙමෙයි. බයික් හෙනම ජරාවක්. බැට්‍රි රෙප්ලේස් කරන්න ගියාම ඒ යන වියදම එක්ක කරේ මෝඩ වැඩක් කියලා උබටම හිතෙයි
     
    • Sad
    Reactions: code_infinity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,798
    113
    34
    Kalutara
    පැටින එක හොඳට තෙල් කරනව නේද. ඇයි ඉතින් ඕක දෙන්නෙ. :confused:
    මේකෙ හිටිය පානදුර පැත්තෙ පැල්ටින එකක් පදින තව එකෙක් ඌ ජපන් ගියා ඒ උඹද? 😁

    ලීටරේට කීයක් විතර කරනවද?
    ------ Post added on Mar 24, 2026 at 10:26 PM

    අනේ මන්දා බන්. 50ක් වත් කරන්නේ නැතුව ඇති. රිසර්ව් වැටුන ගමන් 1000ක ගැහුවේ මෙච්ච්ර කල්. දැන් ඉතින් 1500ක වත් ගහන්න වෙනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,504
    4,538
    113
    හැම ගැරේජ් එකකම ඕවා හදන්න පුලුවන්ද. හදිස්සියෙවත් අතර මග නැවතුනොත් චාර්ජ් කරගන්න තැන් තියෙනවාද
     
    • Sad
    Reactions: code_infinity

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    පැටින එක හොඳට තෙල් කරනව නේද. ඇයි ඉතින් ඕක දෙන්නෙ. :confused:
    මේකෙ හිටිය පානදුර පැත්තෙ පැල්ටින එකක් පදින තව එකෙක් ඌ ජපන් ගියා ඒ උඹද? 😁

    ලීටරේට කීයක් විතර කරනවද?
    ------ Post added on Mar 24, 2026 at 10:26 PM
    na na mn ipaduna dawase idan lankawe machan

    අනේ මන්දා බන්. 50ක් වත් කරන්නේ නැතුව ඇති. රිසර්ව් වැටුන ගමන් 1000ක ගැහුවේ මෙච්ච්ර කල්. දැන් ඉතින් 1500ක වත් ගහන්න වෙනවා.
    Gear 5 bike eka fail. math danne nathuwa gatte. CT100 eka tama hodama
    ------ Post added on Mar 24, 2026 at 10:57 PM

    හැම ගැරේජ් එකකම ඕවා හදන්න පුලුවන්ද. හදිස්සියෙවත් අතර මග නැවතුනොත් චාර්ජ් කරගන්න තැන් තියෙනවාද
    eka tama aula. mn baluwe aduma 150+km duwanna puluwan ekak.
    ------ Post added on Mar 24, 2026 at 10:58 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    මට නම් ලංකාවෙ තියෙන එක එලෙක්ට්‍රික් බයික් එකක් සුවර් නැ.. x2

    විකුණගන්නකන් විතරයි ලොරි ටෝක්. අවුරුදු කීපයකට පස්සේ බලු වෙලා යනවා
    මේ ලංකාව නේ බං. පස්සේ ඔ්වා ගෙන්නන එවුන් වැඩේ නවත්තලා දාපුවාම කතාව එතනින් ඉවරයි

    අමාරුවෙන් හරි ඉන්දියන් petrol (CT 100, Platina 100 වගේ) එකක් පදින එක හොදයි තව අවුරුදු 10ක් 15ක් බඩු ෂුවර්.. තෙල් තමයි ඉතින්
     
    • Sad
    Reactions: code_infinity

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,672
    8,250
    113
    aether eka indian. aulak na danna vidiyata. tvs iqube ekath shape. chinese ewa godak thiyenne chineth ahapu nathi nam. gannama hoda na.
    @raman2

    ------ Post added on Mar 27, 2026 at 7:08 PM

    ------ Post added on Jun 8, 2026 at 9:05 AM

    ------ Post added on Jun 20, 2026 at 9:32 PM

    Yedea d mkkd eka nan ganna epa, aether hodai, mehe vega ekenuth gahnwa neh ekth hodai mm htnnr

    ------ Post added on Sep 11, 2026 at 10:13 PM
     
    • Love
    Reactions: code_infinity