Electric cars වලට හොද කලක් යයි නේද කලුවො

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මෙ සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නැ බන් මන් වැඩිය.tesla තමයි ඉතින් අහල තියෙන්නෙ එලෙක්ට්‍රික් කිව්වම. BYD එහෙම හොදද?
    අපි කැමති අකමැති උනත් ඉස්සරහට ලන්කාවට එලෙක්ට්‍රික් තමයි කලුවො හරියන්නෙ. නැත්නම් පුක හපාගෙන තෙල් පෝලිමෙ ඉන්න වෙන්නෙ.

    මන් බැලුවෙ ගෙදරට සෝලර් එකක් ගහලම වැඩෙ පටන් ගන්න. පස්සෙ වන්ඩියක් ගමු.

    දැනට මොනවද හොද ඔප්ශන් මචන්.මොනවද හොද මොඩල්,ගනන් එහෙම කොහොමද ?

    ලපයා වැඩෙ මැනෙජ් කරගන්න දැගලුවට මේක ලෝකෙටම බලපානව. මෙහෙ උන් නම් පුටින් ට පුක දීල ඔයිල් ගෑස් ගනි තව ටිකක් බලලා.

    දැන් උබලා සතියට දවස් තුනක් නිවාඩුලු නේද කලු. ලන්කාවෙ ආතල් හුත්තො.
    රට ඉදියට මන් නම් ලන්කාවට එනවා ඇති කියලා හිතුනම.

    ඒක නෙමෙ එලෙක්ට්‍රික් වාහන ගැන මේ ත්‍ර්ඩ් එක.
    දාපල්ල උබලගෙ අදහස්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    අනාගතේ renewable energy + nuclear energy කියල මට හිතෙන්නෙ . ඒ කිව්වෙ තව අවුරුදු 10 කින් විතර පස්සෙ. ඒ කියන්නෙ ඉතින් එලෙක්ට්‍රික් තමයි. මිලිටරි වැඩ වලට තෙල් වලින් දුවන වාහන ටිකක් තියාගනී.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    BYD hodai.
    Ow neda,tesla valata aduyi gana ehema

    තෙල් තමා අනාගතෙ. එකයි මේ මරාගන්නෙ
    ලන්කාවෙ නම් බැරි වෙයි බන්. අපිට තෙල් තිබ්බත් ස්ටොක් කරගන්න ස්ටොරෙජ් නැ සතියකට වඩා.
    පොන්න නාකියො කොමිස් වලට ඇරලා තියෙන්නෙ අපිට
    ------ Post added on Mar 17, 2026 at 4:07 PM

    අනාගතේ renewable energy + nuclear energy කියල මට හිතෙන්නෙ . ඒ කිව්වෙ තව අවුරුදු 10 කින් විතර පස්සෙ. ඒ කියන්නෙ ඉතින් එලෙක්ට්‍රික් තමයි. මිලිටරි වැඩ වලට තෙල් වලින් දුවන වාහන ටිකක් තියාගනී.
    සෝලර් ප්‍රොමොට් කරන්න ඕන බන්.ලන්කාවට නැති සෝලර් කොහෙ ගහන්නද බන්. මෙහෙ පෝලන්ඩ් වල හරියට ඉර පායන්නෙත් නැ,එත් සෝලර් ගොඩක් ගෙවල් වල,සෝලර් ෆාර්ම් ගොඩක් තියෙනවා. ගෙවල් වලට සෝලර් ප්‍රොමොට් කරන්න ඕන ලෝන් එකක් දීලා. ඒක ලෝන්ග් ටර්ම් පට්ට. ඕව කරන්නෙ නැ එකෙක්වත්
    ------ Post added on Mar 17, 2026 at 4:09 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,877
    113
    kandy
    මම කලින්ම සෝලා එකක් ගහගත්තා
    පස්සේ EV එකකට මාරු උනා
    BYD එකක් ගනින් බන්
    ටෙස්ලාත් ගිනිගන්නවා එත් BYD එකේ battery එක ගිනි ගන්නේ නෑ
    රේන්ජ් එක 450+ එකක් ගනින්
    ඉස්සරහට මිල අඩු වෙයි , තක්ශනේ වෙනස් වෙයි වගේ දහසකුත් කතන්දර නම් කියනවා වටේ ඉන්න අය .
    එත් බලපන් නිසාන් ලීෆ් එකට තාමත් demand එකක් තියනවා
    අනික් උන් ඒ අදහස් අහලා වැඩ කරන්න ගියොත් වෙන්නේ මේ බූරුවයි මිනිස්සු දෙන්නටයි උන වැඩේ ..

    image.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,813
    15,175
    113
    Ube gedarin power up karanne nathnam EV ganna epa.
    National grid dependency 0 nam witharak EV ganna.

    Dan nam sahenna brands thiyenawa Lankawe. Toyota ehemath pure EV ei lagadima meheta.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    මම කලින්ම සෝලා එකක් ගහගත්තා
    පස්සේ EV එකකට මාරු උනා
    BYD එකක් ගනින් බන්
    ටෙස්ලාත් ගිනිගන්නවා එත් BYD එකේ battery එක ගිනි ගන්නේ නෑ
    රේන්ජ් එක 450+ එකක් ගනින්
    ඉස්සරහට මිල අඩු වෙයි , තක්ශනේ වෙනස් වෙයි වගේ දහසකුත් කතන්දර නම් කියනවා වටේ ඉන්න අය .
    එත් බලපන් නිසාන් ලීෆ් එකට තාමත් demand එකක් තියනවා
    අනික් උන් ඒ අදහස් අහලා වැඩ කරන්න ගියොත් වෙන්නේ මේ බූරුවයි මිනිස්සු දෙන්නටයි උන වැඩේ ..

    image.png

    Mokakda gaththa Ev eka? Kohomada experience eka?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කලින්ම සෝලා එකක් ගහගත්තා
    පස්සේ EV එකකට මාරු උනා
    BYD එකක් ගනින් බන්
    ටෙස්ලාත් ගිනිගන්නවා එත් BYD එකේ battery එක ගිනි ගන්නේ නෑ
    රේන්ජ් එක 450+ එකක් ගනින්
    ඉස්සරහට මිල අඩු වෙයි , තක්ශනේ වෙනස් වෙයි වගේ දහසකුත් කතන්දර නම් කියනවා වටේ ඉන්න අය .
    එත් බලපන් නිසාන් ලීෆ් එකට තාමත් demand එකක් තියනවා
    අනික් උන් ඒ අදහස් අහලා වැඩ කරන්න ගියොත් වෙන්නේ මේ බූරුවයි මිනිස්සු දෙන්නටයි උන වැඩේ ..

    image.png
    ඔය චීන පපඩම් වගේ නෙමෙයි ජපන් වාහන.

    අවුරුදු පනහක් පරණ වුණත් තාම දුවනවා.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    283
    354
    63
    ඔය චීන පපඩම් වගේ නෙමෙයි ජපන් වාහන.

    අවුරුදු පනහක් පරණ වුණත් තාම දුවනවා.
    තව අවුරුදු 50ක් ඔයා ඉන්න එකකුත් නෑනේ අංකල්
     
    • Like
    Reactions: Jim_Moriarty

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම එපා කියද්දි ගෙදර තිබුන වහන දෙකෙන් මගෙ එක විකුනල පියා ගත්ත BYD Seal එකක්. දැන් ෆුල් චූන් එකේ ඉන්නෙ මටත් නෝන්ඩි දදා.
    මමනම් BYD එකක් අල්ලලවත් නෑ තාම. හොදයි කියනව ඉතින් පියානම්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,877
    113
    kandy
    ඔය චීන පපඩම් වගේ නෙමෙයි ජපන් වාහන.

    අවුරුදු පනහක් පරණ වුණත් තාම දුවනවා.
    ඔව් බන් .ජපන් වාහන කියලා අපි ගන්නේ මැලේෂියන් නැත්නම් ඉන්දුනීශියන් නේ ,ඒවා වලට වඩා චීනේ වාහන වෙනස් . එත් ජපන් වාහන EV side එකෙන් ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ බන් , ඊලගට market එක එන්නේ EV වලට . මම කියන එකක් නෙවෙයි එක .