auto gear ආව මුල් කාලෙත් ඔහොම කිව්වා ලු. ජපන් වාහන නරක හින්ද නෙවෙයි බන් EV එකකට මාරු වෙන්න කියන්නේ . උබ ඕන නම් ජැපනීස් EV එකක් ගනින් . ඉස්සරහට EV තමයි trend එක බන් . අපේ ලොකු තාත්තා ලග තියනවා නිසාන් blue bird එකක් . එක ගත්ත ලොකු තාත්තත් දැන් නැති වෙලා . වාහනේ තාම දුවනාවා . ඒ කතා ඔක්කොම ඇත්ත බන් . පිලිගන්නවා .ළමයි හරි පාවිච්චි කරයි.
ඔය චීන පපඩම් අවුරුදු දෙක තුනෙන් ඉවරයි


මේක නිකම් කිව්වෙ.