මෙහෙ බිස්නස් එකක් කරන්න ලේසි නැ බන්.පෙපර් වර්ක් ටැක්ස් එපා වෙනවා. යුක්‍රෙන් කෑලි ටිකක් බැස්සුවනම් හරි ලන්කාවටඑපා ...
සෝලා වලට යන්න එපා මේ වෙලාවේ.
උබට විතරක් කරන්ට් එක තිබිලා ගන්න ආතල් එක තියෙන්නෙ කිලෝමීටර් සීයක් වගේ ඇතුලෙ තමයි. කරන්ට් එක අනිවාර්යයෙන්ම ඕනේ තමයි ඒත් මෙහෙම ගන්න එක වැඩක් නෑ. දැනටම ලංකාවේ අය ගනන් උස්සලා බඩු වල.
රියල් ස්ටේට් වලත් අපේ පැත්තෙ ගනන් වැඩි කරලා රුපියල් පනස්දහසකින් වගේ.මේක නිකම් කිව්වෙ.
ගන්නම වෙනවා නම් byd sea lion white color එකට යන්න. Easily the most 'prestigious' ride I've spotted in Colombo..
මම නම් උබට කියන්නෙ ඔය රටේ බිස්නස් එකක් ඩිවලොප් කරන්න බලන්න කියලා. ඈත ඉදලා කරන්න දේවල් වලට වඩා ලග ඉදලා කරන දේවල් සක්සස් වෙන ප්‍රමාණය වැඩී. idk ur situation
උබ කරන්න යන වැඩේ හොදයි ලංකාවේ ඉදලා ගේමක් ගහන එකෙක්ට. off grid ගහලා රෙන්ට් දුවන්න වගේ. හැබැයි මේවා short term ආතල්.
කරන දෙයක් අක්කිගෙන් අහලා කරන්න.![]()
ඒකිට එහෙම ලොකුවට සල්ලි නැ. අපි වගෙ තමයි.කාල බීල ඉන්නවා.
දැන් කව්ද එහෙම කිව්වෙ.umbala kapu lokuma lanuwa thamai thawa aurudu 50kin thel iwarai kiyana eka.
eha samanai gems diamond minerals iwarai kiyana boruwath.
හැබයි ලන්කාව ස්ටොරෙජ් වැඩි කරලා හොද ප්ලැන් එකක් ඉස්සරහට ගෙනෙයි කියලා හිතන් ඉන්නවනම් ලොකු ලනුවක් කාල.
මෙහෙත් තෙල් ගනන් ගියා,එත් පොලිම් නම් නැ.
මන් ලන්කාවට අවිත් යන නිසා සෝලර් එකක් එක්ක එලෙක්ට්‍රික් එකක් ගන්න බැලුවෙ.
ආන්ඩු කරන පරයොන්ට බැරි උනා අවෘරුදු 70-80 ගිහිල්ලත් මාස දෙක තුනකට හරියන තෙල් ගබඩ කරන්න ස්ටොරෙජ් හදන්න. ඕව ඉස්සරහට වෙයි කියලා හිතන්නෙ බැ
------ Post added on Mar 18, 2026 at 4:33 AM

මේක නිකම් කිව්වෙ.