Electric Guitar එකක්

Zylva

Member
Jan 20, 2013
9
2
0
ලංකාවේ
අද තමයි මම elakiri එකට ආවේ!

Electric Guitar එකක් ගන්න ඕන !

Yamaha RGX A2 එක කොහොමද ?

එක Pacifica Guitar Range එකට වඩා හොදයිද ?
 
  • Like
Reactions: TNHM