Electric ගැන දන්නා කට්ටිය මේ සිද්දිය ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ..
මන් දන්න යාළුවො දෙන්නෙක් ගේ lap දෙකක් current එකට ගහල තියෙද්දී එක පාරට display එක off උනා.. එකක කලින් off උනා.. අනිකේ ඊට ටිකකට පස්සේ.. ඊට පස්සේ ලැප on කරද්දී on වෙන්නේ නෑ.. caps lock එකේ light එකයි power light එකයි on වෙලා තියෙනවා display එන්නේ නෑ.. දෙකේම එකම විදිහට..
පස්සේ කඩේකට දීල බැලුවම දෙකේම MB ගිහින්..
උන් කිව්වා power surge එකක් එන්න ඇති කියල..
හැබැයි ලැප් දෙක ගහල තිබ්බේ direct current එකට නෙමෙයි.. අපේ එකේ plug 4k sunbox එකකට සෙට් කරලා හදල තියෙන plug point තියෙන්නේ.. එතකොට එකක් direct current එකට ගහල එකෙන් එකක් තව plug point එකට ගහල මෙහෙම මෙහෙම තියෙන්නේ..
ඒ ලැප් දෙක ගහල තිබ්බේ ඒ වගේ 3 වෙනි එකටද කොහෙද.. හැබැයි ඒ plug point එකට ගහල තිබ්බේ ඒ ලැප් දෙක විතරමයි..
එක ලැප් එකක් මෙහෙම ගියා නම් ලැප් එකේ අව්ලක් කියල කියන්න පුළුවන්.. හැබැයි model දෙකක ලැප් දෙකක් එකම විදිහට ගියා කියල කියන්නේ current එකේ මොකක්හරි කෙස් එකක් වෙන්න ඇති නේද?
එදා වෙන ලැපුත් ගහල තිබ්බ අනිත් ඒවාට.. ඒවාට මොකුත් උනෙත් නෑ..
මෙහෙම plug point chain කරලා ගැහුවම එන current එක අඩු වෙනවා නේද? එතකොට surge එකක් වෙන්න පුලුවන්ද?
දන්නා කස්ටිය උපදෙස් ටිකක් දෙන්නකෝ..
මේ වගේ chain කරන්න ඕනේ ක්රම ගැනත් කියල දෙන්නකෝ..
මන් දන්න යාළුවො දෙන්නෙක් ගේ lap දෙකක් current එකට ගහල තියෙද්දී එක පාරට display එක off උනා.. එකක කලින් off උනා.. අනිකේ ඊට ටිකකට පස්සේ.. ඊට පස්සේ ලැප on කරද්දී on වෙන්නේ නෑ.. caps lock එකේ light එකයි power light එකයි on වෙලා තියෙනවා display එන්නේ නෑ.. දෙකේම එකම විදිහට..

පස්සේ කඩේකට දීල බැලුවම දෙකේම MB ගිහින්..

උන් කිව්වා power surge එකක් එන්න ඇති කියල.. හැබැයි ලැප් දෙක ගහල තිබ්බේ direct current එකට නෙමෙයි.. අපේ එකේ plug 4k sunbox එකකට සෙට් කරලා හදල තියෙන plug point තියෙන්නේ.. එතකොට එකක් direct current එකට ගහල එකෙන් එකක් තව plug point එකට ගහල මෙහෙම මෙහෙම තියෙන්නේ..

ඒවා මතකත් නෑ.. 