Electric Help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    Electric ගැන දන්නා කට්ටිය මේ සිද්දිය ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්නකෝ..

    මන් දන්න යාළුවො දෙන්නෙක් ගේ lap දෙකක් current එකට ගහල තියෙද්දී එක පාරට display එක off උනා.. එකක කලින් off උනා.. අනිකේ ඊට ටිකකට පස්සේ.. ඊට පස්සේ ලැප on කරද්දී on වෙන්නේ නෑ.. caps lock එකේ light එකයි power light එකයි on වෙලා තියෙනවා display එන්නේ නෑ.. දෙකේම එකම විදිහට.. :confused:

    පස්සේ කඩේකට දීල බැලුවම දෙකේම MB ගිහින්.. :angry::angry: උන් කිව්වා power surge එකක් එන්න ඇති කියල..

    හැබැයි ලැප් දෙක ගහල තිබ්බේ direct current එකට නෙමෙයි.. අපේ එකේ plug 4k sunbox එකකට සෙට් කරලා හදල තියෙන plug point තියෙන්නේ.. එතකොට එකක් direct current එකට ගහල එකෙන් එකක් තව plug point එකට ගහල මෙහෙම මෙහෙම තියෙන්නේ.. :nerd:

    ඒ ලැප් දෙක ගහල තිබ්බේ ඒ වගේ 3 වෙනි එකටද කොහෙද.. හැබැයි ඒ plug point එකට ගහල තිබ්බේ ඒ ලැප් දෙක විතරමයි.. :nerd:

    එක ලැප් එකක් මෙහෙම ගියා නම් ලැප් එකේ අව්ලක් කියල කියන්න පුළුවන්.. හැබැයි model දෙකක ලැප් දෙකක් එකම විදිහට ගියා කියල කියන්නේ current එකේ මොකක්හරි කෙස් එකක් වෙන්න ඇති නේද? :confused:

    එදා වෙන ලැපුත් ගහල තිබ්බ අනිත් ඒවාට.. ඒවාට මොකුත් උනෙත් නෑ.. :oo:

    මෙහෙම plug point chain කරලා ගැහුවම එන current එක අඩු වෙනවා නේද? එතකොට surge එකක් වෙන්න පුලුවන්ද? :eek:

    දන්නා කස්ටිය උපදෙස් ටිකක් දෙන්නකෝ..
    මේ වගේ chain කරන්න ඕනේ ක්‍රම ගැනත් කියල දෙන්නකෝ.. :sorry::sorry:
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    කරන්ට් කේස් එකක්/ Power surge එකක් වෙන්න පුලුවන්
    එකසැරයක් මගෙත් විනාඩි 5ක වගේ කාල පරතරයක් ඇතුලත මොනිටර් දෙකක්ම ගියා බෝඩ්ම තමයි ගිහින් තිවුනෙ (ඒව නම් ebay බෝඩ් ගෙනත්දාලා හදා ගත්තා)

    ලැප කරන්ට් එකට ගහන්නෙ චාජරේ හරහානේ(මගෙ මොනිටර්නුත් එහෙමයි) පවර් වල මොකක් හරි අවුලක් නිසා ඕවයෙ තියන SMPS වලින් මොකක් හරි අවුලක් වෙනවද දන්නෙ නැහැ
    ඔය ලැප් වල තියන චාජර් නම් ප්‍රොටෙක්ශන් එහෙමත් හොදට තියනවා

    මගෙ නම් පවර් සප්ලයි කෙලවෙලා තිවුනෙ නැහැ
    ඔය ලැප් වල පවර් සප්ලයි අවුලක් නැතුව වැඩද

    ඒ එක්ස්ටෙන්ශන් එකටම ගහලා තිවුනා තව මොනිටරයක් ඒකට මොනවත් උනතේ නැහැ ගෙදර තිවුනු තව බඩු කිසිම එකකට හානියක් උනෙත් නැහැ
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    946
    323
    63
    Does it matter?
    පිස්සුද යකෝ. ලැප් දෙකටම මැක්ස් වොට් 200 ටත් අඩුයි. අනික යකෝ ලැප් එකේ චාර්ජර් එකෙන් මේන් සප්ලයි එකට ඉන්ටෆියරන්ස් නොවෙන්න තමා ඩිසයින් කරල තියෙන්නෙ. උබල දෙන්නගෙම චාර්ජර් දෙකත් පිච්චිලාද?

    ඔය චේන් කරන වැඩේ අවුල් බන්. එකම පාත් එකක් හරහා යන ධාරාව වැඩි වෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්. වෝල්ටේජ් ස්පයික් එකක් ඇවිත් ලැප් දෙක කෙල වෙන්න ඇති වෙන හේතුවකින්
     
    SMPS වල ප්‍රොටෙක්ශන් තියෙනව බන් මේන් එකට ඉන්ටෆියරන්ස් එකක් සප්ලයි එකෙන් එන එක වලක්වන්න. එකේ ඩිසයින් එක අවුල්නම් ඉතින් කියන්න බැ
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    කරන්ට් කේස් එකක්/ Power surge එකක් වෙන්න පුලුවන්
    එකසැරයක් මගෙත් විනාඩි 5ක වගේ කාල පරතරයක් ඇතුලත මොනිටර් දෙකක්ම ගියා බෝඩ්ම තමයි ගිහින් තිවුනෙ (ඒව නම් ebay බෝඩ් ගෙනත්දාලා හදා ගත්තා)

    ලැප කරන්ට් එකට ගහන්නෙ චාජරේ හරහානේ(මගෙ මොනිටර්නුත් එහෙමයි) පවර් වල මොකක් හරි අවුලක් නිසා ඕවයෙ තියන SMPS වලින් මොකක් හරි අවුලක් වෙනවද දන්නෙ නැහැ
    ඔය ලැප් වල තියන චාජර් නම් ප්‍රොටෙක්ශන් එහෙමත් හොදට තියනවා

    මගෙ නම් පවර් සප්ලයි කෙලවෙලා තිවුනෙ නැහැ
    ඔය ලැප් වල පවර් සප්ලයි අවුලක් නැතුව වැඩද

    ඒ එක්ස්ටෙන්ශන් එකටම ගහලා තිවුනා තව මොනිටරයක් ඒකට මොනවත් උනතේ නැහැ ගෙදර තිවුනු තව බඩු කිසිම එකකට හානියක් උනෙත් නැහැ

    power adapters වැඩ.. :yes::confused:

    පිස්සුද යකෝ. ලැප් දෙකටම මැක්ස් වොට් 200 ටත් අඩුයි. අනික යකෝ ලැප් එකේ චාර්ජර් එකෙන් මේන් සප්ලයි එකට ඉන්ටෆියරන්ස් නොවෙන්න තමා ඩිසයින් කරල තියෙන්නෙ. උබල දෙන්නගෙම චාර්ජර් දෙකත් පිච්චිලාද?

    ඔය චේන් කරන වැඩේ අවුල් බන්. එකම පාත් එකක් හරහා යන ධාරාව වැඩි වෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්. වෝල්ටේජ් ස්පයික් එකක් ඇවිත් ලැප් දෙක කෙල වෙන්න ඇති වෙන හේතුවකින්

    chain කරාම යන current එක වැඩි වෙනවද? :shocked:
    ස්පයික් කිව්වේ? :confused:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa

    matath pahadili karanna tharam mathaka na machan
    bump

    අව්ලක් නෑ..
    11.gif

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    පිස්සුද යකෝ. ලැප් දෙකටම මැක්ස් වොට් 200 ටත් අඩුයි. අනික යකෝ ලැප් එකේ චාර්ජර් එකෙන් මේන් සප්ලයි එකට ඉන්ටෆියරන්ස් නොවෙන්න තමා ඩිසයින් කරල තියෙන්නෙ. උබල දෙන්නගෙම චාර්ජර් දෙකත් පිච්චිලාද?

    ඔය චේන් කරන වැඩේ අවුල් බන්. එකම පාත් එකක් හරහා යන ධාරාව වැඩි වෙන එක විතරයි වෙන්නෙ ඕකෙන්. වෝල්ටේජ් ස්පයික් එකක් ඇවිත් ලැප් දෙක කෙල වෙන්න ඇති වෙන හේතුවකින්

    ගේ නම් මොනිටර් වල පවර් සප්ලයි වලට කිසිම අවුලක් වෙලා තිබුනෙ නැහැ
    මොනිටරේ බෝඩ් එකම තමයි කෙලවෙලා තිබුනෙ
    අනික මගේ එහෙම චේන් කරපු එක්ස්ටෙන්ශන් එකක් නෙමෙයි තිවුන, මම හදපු සන් බොක්ස් වලට නෝමල් වෝල් ප්ලග් පොයින්ට් හයි කරපු එකක්,

    වෝල්ටේජ් ස්පයික් එකක් එන්න ඇති සමහරවිට ඒක ගොඩක් පොඩි කාලෙකට(මයික්‍රෝ සෙකන්ඩ් ගානකට වගේ) ආපු එකක් වෙලා SMPS එකේ ප්‍රොටෙක්ශන් හරියට වැඩකරන්නෙ නැතුව යන්න ඇති
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    946
    323
    63
    Does it matter?
    හෙනයා;23360587 said:

    power adapters වැඩ.. :yes::confused:

    :shocked:

    chain කරාම යන current එක වැඩි වෙනවද? :shocked:
    ස්පයික් කිව්වේ? :confused:

    ekama paath ekenne uba line eka ganne, ae line ekata godak gahuwama wena de hithapanko

    voltage spike kwwe bn, voltage eke wenasak kiyana eka. podi kaalekadi athi wena
     
    Last edited:

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    946
    323
    63
    Does it matter?
    ගේ නම් මොනිටර් වල පවර් සප්ලයි වලට කිසිම අවුලක් වෙලා තිබුනෙ නැහැ
    මොනිටරේ බෝඩ් එකම තමයි කෙලවෙලා තිබුනෙ
    අනික මගේ එහෙම චේන් කරපු එක්ස්ටෙන්ශන් එකක් නෙමෙයි තිවුන, මම හදපු සන් බොක්ස් වලට නෝමල් වෝල් ප්ලග් පොයින්ට් හයි කරපු එකක්,

    වෝල්ටේජ් ස්පයික් එකක් එන්න ඇති සමහරවිට ඒක ගොඩක් පොඩි කාලෙකට(මයික්‍රෝ සෙකන්ඩ් ගානකට වගේ) ආපු එකක් වෙලා SMPS එකේ ප්‍රොටෙක්ශන් හරියට වැඩකරන්නෙ නැතුව යන්න ඇති

    ekath kiyanna ba bn. ehemath wennathi :yes: