Electric Oil Pump Buy

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට ගෙදර පාවිච්චියට 220 V වලින් වැඩ කරන Electric Oil Pump එකක් ගන්න ඕන. කොහෙන්ද ගන්න පුළුවන් ? [ අර Oil Barrel එකට දාන කරකවලා ගන්න එක මෝටර් එකෙන් වැඩ කරන එකක් )


    සාමානයෙන් හොඳ එකක් කියක් වගේ වෙනවද ?
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ආමර් ස්ට්‍රීට් එකේ හාර්ඩ්වෙයාර් වල නං දැකලා තියෙනවා. සාමානයෙන් රුපියල් 15,000 ක් වගේ තමයි වෙන්නේ.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    http://www.fueltanklanka.com/accessory-type/fuel-transfer-pumps/

    GPI-12V-DC-Pump.png


    මෙතන තියෙන්නේ මොනවද ?