Electric paint spray gun

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,080
    655
    113
    මේවා හොදයිද මචන් බිත්ති පේනට් කරන්නයි diy වැඩ වලටයි
    හොද model එකකුයි website or place එකකුයි suggest කරපන්කෝ

    1706365723861.png

    https://brownsdeals.com/collections/tools-and-machinery/products/emtop-electric-spray-gun-esgn35001

    1706365773806.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,929
    1
    58,911
    113
    Mother Earth
    incco එක නම් කොහොමද දන්නෑ. මම මීට අවුරුද්දකට විතර කලින් ගත්තා paint zoom එක. ආපෝ තීන්ත බේරෙනවා බන්. practical නෑ.
     
    • Sad
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,080
    655
    113
    incco එක නම් කොහොමද දන්නෑ. මම මීට අවුරුද්දකට විතර කලින් ගත්තා paint zoom එක. ආපෝ තීන්ත බේරෙනවා බන්. practical නෑ.
    paint zoom කියන්නේ brand එකද