electric razor use කරන අය එන්න

meews

Member
Mar 4, 2019
27
2
0
මම නං පාවිච්චි කරේ පිලිප්ස් ශේව්ර් එකක්. 7500 ක් වගේ උනේ. හොදට රැවුල කැපෙනවා. කලින් යාළුවෙලා හිටපු කෑල්ලක් ඒකිගේ මයිල් බාන්න ශේව්ර් එක අරං ගියා. දැන් නං රුපියල් 45 යේ බික් රේසර් එකෙන් කපන්නේ රැවුල ඒ නිසා.:(
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    ඔච්චර දගලන්නේ? රැවිල බුමිතෙල් වලින් පොගවල ගිනි කුරක් අල්ලපන් :P:rofl:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මගේ ලග තියෙන්නේ pilips trimmer එකක් අයි කියන්න දෙයක් නැ සුපිරියටම කැපෙනවා
    PHILIPS-Wet-and-Dry-Rotary-Floating-Heads-Waterproof-Razor-with-Beard-Trimmer-Rechargeable-Electric-AT620-Shaver.jpg_640x640.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,188
    113
    Gotland
    Philips ekak use karanne. oka wage eth 3 head. awlak na razor tharam nathi unath hodata shave wenawa. wenasa penne nathi tharam.

    mata nam razor dirawanne na. e nisa mekata purudu wela inne.

    ශිරෝමී 3 head loku ekak thinawa dakka ekath balanna.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    රේසරෙන් කපනවට වැඩිය වෙලායනව ,රේසරේ වගේ ස්මූත් එකට කපන්න බෑ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම නං පාවිච්චි කරේ පිලිප්ස් ශේව්ර් එකක්. 7500 ක් වගේ උනේ. හොදට රැවුල කැපෙනවා. කලින් යාළුවෙලා හිටපු කෑල්ලක් ඒකිගේ මයිල් බාන්න ශේව්ර් එක අරං ගියා. දැන් නං රුපියල් 45 යේ බික් රේසර් එකෙන් කපන්නේ රැවුල ඒ නිසා.:(

    :love::dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    Philips ekak use karanne. oka wage eth 3 head. awlak na razor tharam nathi unath hodata shave wenawa. wenasa penne nathi tharam.

    mata nam razor dirawanne na. e nisa mekata purudu wela inne.

    ශිරෝමී 3 head loku ekak thinawa dakka ekath balanna.

    ශිරෝමී ??? :lol: :lol: philips එක කීයක් උනාද
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    get a philips aqua touch for clean shave machn.. anith ewa shave wenne nah. mekath ekka trimming heads tikath enawa.. 2 years ago gatta dinapala eken 12k withara wuna with 1 year warranty.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    get a philips aqua touch for clean shave machn.. anith ewa shave wenne nah. mekath ekka trimming heads tikath enawa.. 2 years ago gatta dinapala eken 12k withara wuna with 1 year warranty.

    මගේ ලග තියෙන්නේ pilips trimmer එකක් අයි කියන්න දෙයක් නැ සුපිරියටම කැපෙනවා
    PHILIPS-Wet-and-Dry-Rotary-Floating-Heads-Waterproof-Razor-with-Beard-Trimmer-Rechargeable-Electric-AT620-Shaver.jpg_640x640.jpg

    Machan blade head gevenne nadda tika kalekin