මම නං පාවිච්චි කරේ පිලිප්ස් ශේව්ර් එකක්. 7500 ක් වගේ උනේ. හොදට රැවුල කැපෙනවා. කලින් යාළුවෙලා හිටපු කෑල්ලක් ඒකිගේ මයිල් බාන්න ශේව්ර් එක අරං ගියා. දැන් නං රුපියල් 45 යේ බික් රේසර් එකෙන් කපන්නේ රැවුල ඒ නිසා.![]()


Philips ekak use karanne. oka wage eth 3 head. awlak na razor tharam nathi unath hodata shave wenawa. wenasa penne nathi tharam.
mata nam razor dirawanne na. e nisa mekata purudu wela inne.
ශිරෝමී 3 head loku ekak thinawa dakka ekath balanna.
philips එක කීයක් උනාද meke nam mu kapanava adiyatama
oke ikmanata narak wenawa. kalin wada karapu thanata awa oye razor. Macys , Khols wage shop walata customer return awith. B.N. look ekata thiyenawa kapenne na. gewila. get a philips aqua touch for clean shave machn.. anith ewa shave wenne nah. mekath ekka trimming heads tikath enawa.. 2 years ago gatta dinapala eken 12k withara wuna with 1 year warranty.
මගේ ලග තියෙන්නේ pilips trimmer එකක් අයි කියන්න දෙයක් නැ සුපිරියටම කැපෙනවා
![]()
ශිරෝමී ???![]()
philips එක කීයක් උනාද
it was a gift. i think cost around 8000
ඕකෙන් හරියට edges එහෙම කපන්න බෑ නේද ?
මේ වගේ එකකින් ලේසි
![]()
රේසරෙන් කපනවට වැඩිය වෙලායනව ,රේසරේ වගේ ස්මූත් එකට කපන්න බෑ