ඝනව වැවෙන රැවුල කපන්න සුදුසු Electric shaver machine එකක් යෝජනා කරන්න මිත්‍රවරුනි. විසි දහසකට අඩුවෙන් ගන්න බලන්නේ.