Electric wheelchair එකක් ඹ්නෙ

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    bp-electric-wheelchairs-scooters-singapore-1b2.jpg
    bp-electric-wheelchairs-scooters-singapore-1d2.jpg

    මචං මට හදිස්සියකට electric wheelchair එකක් ඕනෙ. ලංකාවෙ ගන්න තැන් හොයාගන්න අඩුයි.:no: ‍යාලුවෙක්ගෙ අම්ම කෙනෙක්ට අසනීපයි.:( ඇවිදින්න අමාරැයි. සප් එකක් දෙන්න තැනක් හොයාගන්න. නැත්නම් තියන කෙනෙක් හරි කියන්න. නැත්නම් බම්පියක් වත් දාන්න. thanx