Campus එකේ electrical සයිඩ් එකෙන් කරන්න පුළුවන් course මොනවද තියෙන්නෙ මචංලා.
(electrical engineering වගේ ඒවා)
(electrical engineering වගේ ඒවා)
B U M P

තේරුන්නැනෙ මචන්, උබ දැන් ඩිග්‍රියක් කරනවද ඉලෙක්ට්‍රිකල්
BUMP
නෑ බං electrical වලට කැමති කෙනෙක්ට කරන්න පුළුවන් course ගැන තමයි දැනගන්න ඕන.
ඩිග්‍රීනම් දන්නව ඇතිනෙ, පාට් ටය්ම් ශෝට් කෝස්, මාස 6 වගේ ඒව තියෙනව ජර්මන් ටෙක්, ලලිත් ඇතුලත්මුදලි වගේ ආයතන වල, ඩිප්ලෝමත් තියෙනව නේද, nvq ඒවත් තියෙනවා ටෙක්නිකල් කොලේජ් වල
ඩිග්‍රී ගැන තමයි මචන් දැනගන්න ඕනි. A/L කරපු එකෙක්ට යන්න.