Architectural Service Required [HELP]

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Architectural Service දෙන ටීම් එකක් හොයනවා. Architectural Drawing + Structural Drawing + Electrical & Plumbing drawings + Council Approval Drawings එක ටික හරියට කරගන්න ඔනේ.

    House Design කරන්න පුළුවන්, Chartered Architect එහෙම නැත්නම් Architect Graduate කෙනෙක් කිරියේ ඉන්නවද? නැත්නම් එහෙම reliable කෙනෙක්ව දන්නවද?
    Degree in Architecture එකක් කරල තියෙන්න ඔනේ, කලින් ලොකු ප්‍රොජෙක්ට් කරල තියෙන්න ඔනේ නෑ, වැඩ්ඩේක් නම් එච්චරයි. Uni passout වෙලා වැඩි කල් නැති උනත් OK, වැඩ කරන්න කැමතියි.
    Structural Engineer නම් ටිකක් experience තිය්යෙන කෙනෙක් වෙන්න ඔනේ.

    ලොකුවට දත් ගලවන අය වැඩක් නෑ, මොකද එහෙම ඉරාගෙන කරන්න තරම් වැඩක් මෙතන නෑ. එහෙම ඉරාගෙන කරපු ඒවා හදන්න සල්ලිත් නෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,222
    1
    16,093
    113
    Archi ලා එක්කෝ අල්ලන්න අමාරුයි
    එක්කෝ ගණන්
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    කියන්න ගිය නමක් උඩ සදහන් කරලා තියනවා.