Electrical Socket Brand 🤔

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    1. type G 13A electrical socket keepayak ganna ona. mokadda hodama warge kiyanna puluwanda.

    2. oyagollo multiplug hadaganne kohomada. kaden gannawada. nethnam switch box ekak genalla hadagannawada. kaden ganna ewala ikmanta kedenawane.

    podi help ekak dennako. thank uu
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93

    1.orange,kevilton
    hadanna gannawanam. socket ekayi base ekayi ekama wargen ganna. base thiye namak gamak na aduwata. ewa hariyakata fit wenne na socket ekka. nala dath wage. tika dawasakin galewenawa.

    2.orange multiplug thiye long duration.
    https://www.daraz.lk/products/3-5-7...a0e.searchlist.sku.13.633758aaMY1nXt&search=1



    Dekama organge or kevilton thamai.
    හරියට ම උත්තරේ හම්බුණා. හැමෝටම ස්තූතියි.
     
    • Like
    Reactions: senewimala1988

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ඔරේන්ජ් එක හොඳයි...

    ඔරේන්ජ් එකේ මල්ටි ප්ලග් එක ෆිනිශින් එකයි, ඩියුරබිලිටි එකයි දෙකම හොඳයි... ලොකු ලෝඩ් එකක් ගන්නත් පුලුවන්..

    ඉස්සර තිබුණ ප්‍රයිස් එකත් එක්කනං, හදන්න යන ගාණයි, ඔරේන්ජ් එකේ මල්ටියට යන වියදමයි දෙකම එකයි. එහෙම බැලුවම ඔරේන්ජ් එක ගන්න එක ලාබයි...

    දැන්නං වියදම කොහොමද දන්නෙ නෑ...
    ගණං බලල හදන එක ලාබයිනං හොඳ බඩු දාල හදාගන්න...
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    ඔරේන්ජ් එක හොඳයි...

    ඔරේන්ජ් එකේ මල්ටි ප්ලග් එක ෆිනිශින් එකයි, ඩියුරබිලිටි එකයි දෙකම හොඳයි... ලොකු ලෝඩ් එකක් ගන්නත් පුලුවන්..

    ඉස්සර තිබුණ ප්‍රයිස් එකත් එක්කනං, හදන්න යන ගාණයි, ඔරේන්ජ් එකේ මල්ටියට යන වියදමයි දෙකම එකයි. එහෙම බැලුවම ඔරේන්ජ් එක ගන්න එක ලාබයි...

    දැන්නං වියදම කොහොමද දන්නෙ නෑ...
    ගණං බලල හදන එක ලාබයිනං හොඳ බඩු දාල හදාගන්න...
    ගොඩාක් ස්තූතියි. සමාවෙන්න මට ස්තුති කරන්නත් බැරිඋනා.