electrician_කොස්ස්_electrical_

FlashBoz

Well-known member
  • Nov 10, 2016
    568
    445
    63
    තැන්ක්ස් මචෝ මම කොර්ස් එක හොයගන්න බැරුව හිටියේ
    කොර්ස් 3ක් කරගන්න ඕනේ ෆයිනල් එක කරන්න
    ++

    තැන්ක්ස් ++

    මචන් කෝස් 3ක් කරගන්න ඕන කිවෙ මොකද්ද?පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මචන් කෝස් 3ක් කරගන්න ඕන කිවෙ මොකද්ද?පොඩ්ඩක් පැහැදිලි කරපන්

    electrician කෙනෙක් වෙන කොර්ස් එක හරියටම දන්නේ නැහැ pdf එකේ සටහන් අනුව

    (1)විදුලි නඩත්තුව පාඨමාලාවට (2)e5 විදුලි කම්බි සවිකිරීම හදාරා තියෙන්න ඕනේ

    e5 විදුලි කම්බි සවිකිරීම කරන්න (3) wp1 කර්මාන්ත ශාලා පුහුණුව කරලා තියෙන්න ඕනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Wp1 nam aniwa ona ne bn. Mama kareth ne. ඔයාට ඒ වැඩපුරුද්දක් තියෙනවනම් අවුලක් නෑ. කෝස් වලට ගද්දි ඉන්ටර්විව් කරල ගන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය පරන එකක් වෙන්න ඕන අලුතෙන් දැන් කෝස් කීපයක්ම දාල ට්තියෙන්නෙ. Plc, scada, ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේශන් එහෙම
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ඔය පරන එකක් වෙන්න ඕන අලුතෙන් දැන් කෝස් කීපයක්ම දාල ට්තියෙන්නෙ. Plc, scada, ඉන්ඩස්ට්‍රියල් ඔටෝමේශන් එහෙම

    :cool::cool: