electricity උදව්වක් ඕනේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා කොහොමද බල්බ් එකක් ගත්තම පැයකට කොච්චර කරන්ට් එක යනවද කියලා හොයන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වොට් ගාන කියන්නෙ එකට මච්න්

    වොට් 100 එක එකක් පත්තු උනොත් පැයක් එක යුනිට් එකක් යනව.

    එත් තාපය ලෙස ශක්ති හානි වන නිසා එට වඩා කරන් එකක් යනවා
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    වොට් ගාන කියන්නෙ එකට මච්න්

    වොට් 100 එක එකක් පත්තු උනොත් පැයක් එක යුනිට් එකක් යනව.

    එත් තාපය ලෙස ශක්ති හානි වන නිසා එට වඩා කරන් එකක් යනවා

    na machan waradie ne

    1 Unit = 1KWH
    1KWH = wot 1000k payak pattu unoth wot 100 ekak nam paya 10k
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔයා අහපු ප්‍රශ්නෙ පැහැදිලි මදි.
    මම හිතන විදිහට ඔයා අහන්නෙ මේ ගැන වෙන්න ඕන.
    අපි මොකක් හරි උපකරණයක් ක්‍රියාත්මක කරහම කොච්චර යුනිට් ගණනක් පිච්චෙ නවාද කියන එක.


    අපි 50W බල්බ් එකක් ගමුකො.
    ඔය 50W කියලා ගහල තියෙන එකේ තේරුම තමයි තප්පරයක දී වැය කරන ජූල් ගණන.(ජූල්/J කියන්නෙ ශක්තියේ ඒකකයක්)

    අපේ මීටරේ තියෙන්නෙ kWh වලින්නෙ.
    ඔකේ තේරුම තමයි 1kW ශක්ති ප්‍රමානනයෙන් යුතු උපකරණයක් පැයක් පාවිච්චි කරහම පිරිනමන ශක්තිය.

    1kWh = 1000*3600J

    දැන් අර 50W බල්බ් එක පැයක් පත්තු කරයි කියලා හිතලා එතකොට කොච්චර යුනිට් ගණනක් වය වෙනවද කියලා බලමු.:)


    n(වැය වන යුනිට් ගණන) = 50*3600 / 1000*3600 = 0.05kWh