Electricity Bill Case ekak

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Machan Ape ammala inna maha gedara normally Electricity bill eka 1500/- withara enawa. rice cooker eka masetama 10 parak withara gahanne. LG Door cooling 10 Years withara parana frigde ekak thiyenne. iron eka gahanneth ne. okkoma CFL bulb thiyenne. Unit 95k withara yanwa. Eka hodatma wedi.eth kamak ne kiyamu. Last month eke 4500/- bill eka awith. unit 165/-. hithaganna be mokada kiyala. Current leak wena case thiyanawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ape gedara leak ekak wela daws 3k....bill ek 8k awa bn...aduna kiyahnko..thama gewanwa bn...

    අපිනම් දවස ගානේ මිටර් එක බලලා ගාන හදනවා බන්.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    මටත් ඔය කේස් එකම තියනව බං, සාමාන්‍යයෙන් යුනිට් 100 -110 ක් වගේ යන්නේ ගිය මාසේ යුනිට් 225ක් වෙලා. මමත් පාවිච්චි කරන්නෙ එල්ජී ඩෝර් කූලිං එකයි, කම්පියටුර් එකයි, ලෙඩ් ටීවී එකයි, වොෂින් මැෂින් එකයි. එහෙම කියලත් එක දිගට පාවිච්චි කරන්නෙ නෑ. එක පාරටම මෙහෙම වැඩි උනේ කොහොම ද? මම හිතාගෙන ඉන්නෙ මණ්ඩලෙන් හල බලන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,983
    113
    Gotland
    fridge is the suspect

    we have exactly 10 years old LG (262L) fridge. works fine no any physical wear but it eat 3 units per day.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Machan Ape ammala inna maha gedara normally Electricity bill eka 1500/- withara enawa. rice cooker eka masetama 10 parak withara gahanne. LG Door cooling 10 Years withara parana frigde ekak thiyenne. iron eka gahanneth ne. okkoma CFL bulb thiyenne. Unit 95k withara yanwa. Eka hodatma wedi.eth kamak ne kiyamu. Last month eke 4500/- bill eka awith. unit 165/-. hithaganna be mokada kiyala. Current leak wena case thiyanawada?

    The Jilmart's Avatar
    The Jilmart The Jilmart is offline
    Senior Member
    The Jilmart is just really nice

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මිටරෙ හො ෆ්‍රිජ් එකෙ අවුල තියෙන්නෙ , lg samsung ෆ්‍රිජ් පරන වෙනකොට කරන්ට් කානවා
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    fridge is the suspect

    we have exactly 10 years old LG (262L) fridge. works fine no any physical wear but it eat 3 units per day.

    මටත් ඔය කේස් එකම තියනව බං, සාමාන්‍යයෙන් යුනිට් 100 -110 ක් වගේ යන්නේ ගිය මාසේ යුනිට් 225ක් වෙලා. මමත් පාවිච්චි කරන්නෙ එල්ජී ඩෝර් කූලිං එකයි, කම්පියටුර් එකයි, ලෙඩ් ටීවී එකයි, වොෂින් මැෂින් එකයි. එහෙම කියලත් එක දිගට පාවිච්චි කරන්නෙ නෑ. එක පාරටම මෙහෙම වැඩි උනේ කොහොම ද? මම හිතාගෙන ඉන්නෙ මණ්ඩලෙන් හල බලන්න.

    Aluth frige ekak gaththanam hari wage. Ape ammai thaththai witarai gedara inne. 6ft usa hena thadi frige ekak. Dadge insuline tikai monahai elawalu 2k 3k witarai eka athule thiyenne.