Electricity bill Help

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල electricity bill එක හැදෙන විදිහ මම හිතන් හිටියෙ
    පළවෙනි unit 60 ට unit එකට Rs 7.85යි ඊට පස්සෙ 61 ඉදන් 90ට unit එකට 10යි. 91 ඉදන් 120 ට unit එකට 27.75යි.
    එතකොට unit 90ක් ආවොත් unit 90ටම unit එකට 10 ගානෙ හැදෙනව කියල. එහෙම නෙමේද?
    දැන් හිතන්නකො unit 120ක් ආව කියල bill එක.120ක් ආව කියල. එතකොට
    පළවෙනි unit 60 * 7.85 = 471යි
    ඊට පස්සෙ 90 වෙනකන් unit 30 * 10 = 300
    90 ඉදන් 120 ට unit 30 * 27.75 = 832.50
    ඔය විදිහටද හැදෙන්නෙ?
    Unit 120ටම 27.75ක් charge වෙන්නෙ නැද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,651
    113
    එකමත් එක රටක
    Unit Range 0 - 66 = 12.75 Rs Per Unit Rate
    Unit Range 67 - 99 = 18.50 Rs Per Unit Rate
    Unit Range 100 - 132 = 24.00 Rs Per Unit Rate
    Unit Range 133 - 198 = 41.00 Rs Per Unit Rate
    Unit Range 199< = 61.00 Rs Per Unit Rate

    https://microjcode.com/tools/ceb/calculator
    උබ ඔය දවස් කීයකට ද බැලුවේ ?
    ඔහොම නෙවෙයි CEB එකේ දවස් 30කට පෙන්නන්නේ . අර මම උඩ දාල තියන විදියට
     
    • Like
    Reactions: emoboy

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    උබ ඔය දවස් කීයකට ද බැලුවේ ?
    ඔහොම නෙවෙයි CEB එකේ දවස් 30කට පෙන්නන්නේ . අර මම උඩ දාල තියන විදියට
    dawas 30 ta thamai beluwe machan. Fixed charge 1000Rs and SSCL Tax add wenna oni

    1754638688591.png
     
    • Like
    Reactions: emoboy