

this calculation is based assuming its a 30 days month / bill period.
if you are consuming 7 units per day, that means 210 units per 30days, your bill would be, 5413.50/-
if you are consuming 8 units per day, that means 240 units per 30days, your bill would be, 6763.50/-
check with your bill and let us know![]()


ශොප් එකක් විදියටනම් කොච්චර යුනිට් ගානක් ආවත් යුනිට් එකකට එකම මිලක් එන්නේ. .
AC ekata witharak wenama current line ekak ganna eka laba nadda?

Hafoi,නෑ මචන් units 290 පැනපු ගමන් unit එකක් LKR 22.85 ගානක් වෙනව, ඒවගේම ගණන් හදන්නෙ මුල් unit එකේ සිට. උදාහරණයකට 325 Units භාවිතා කලොත් 22.85 x 325 ලෙස.



Single Phase da 3 Phase da line eka
3 phase nam ekama unit price eka yanne mama danna widihata
කරන්ට් එක අරන් තියෙන්නේ ගෙයක් විදියටනම් යුනිට් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න යුනිට් එකට අයකරන මිල වැඩ් වෙනවා. .
![]()
ශොප් එකක් විදියටනම් කොච්චර යුනිට් ගානක් ආවත් යුනිට් එකකට එකම මිලක් එන්නේ. .
![]()
machan AC eke wargeth dapan