ElectroBOOM
මේක මම දැකලා තියන youtube channel වලින් දැකපු පට්ටම youtube channel එකක්.
මේ පොර electrical engineer කෙනෙක්.
Electronics ගැන කියලා දෙන ගමන් ගොඩක්ම තියෙන්නෙ අාතල් දෙන එක තමා.



කැමති අය ගිහින් බලන්න.
https://www.youtube.com/user/msadaghd



