**electronic දන්නා කෙනෙක්ge help එකක්
headset එකේ wire එක මීයෙක් කාල

ඔය image එකේ තියන තැනින් වෙන් වෙන්නම කාල තිබ්බ අයෙත් set කරන්න බැරි වෙන්නම කෑලි දෙකක් වෙන්නම....
පස්සේ power pack එකක

wire එකක් පහල තියන image එකේ තියන විදිහට සෙට් කරා...
මේක තමා තිබ්බ wire එක....සාමාන්‍යයෙන් headphone ඇතුලෙන් යන හීනි wire එකට වඩා චුට්ටක් ඝනකමයි...
දැන් bass,mid frequency ඇහෙන්නේ අවුල් වෙලා...highs ඇහෙනවා සුපිරියටම...audio balance එක අවුල්.... headset එක sony-7506 එකක්
සාමාන්‍ය headset වලට වඩා වැඩි ohmes ගානක් මේ headset එක ගන්නවා (64 ohmes)... set කරපු විදිහේ කිසි අවුලක් නෑ...
උන් set කරලා එවන ඔය wires වල මොකක් හරි විශේෂත්වයක් තියනවද....
help එකක් දීපල්ලා මේක හදාගන්න...