**electronic දන්නා කෙනෙක්ge help එකක්

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    **electronic දන්නා කෙනෙක්ge help එකක්

    headset එකේ wire එක මීයෙක් කාල :(:(:(:(:(

    ඔය image එකේ තියන තැනින් වෙන් වෙන්නම කාල තිබ්බ අයෙත් set කරන්න බැරි වෙන්නම කෑලි දෙකක් වෙන්නම....
    MJ7eng.jpg


    පස්සේ power pack එකක :D:D:D:D wire එකක් පහල තියන image එකේ තියන විදිහට සෙට් කරා...

    cgQvdj.jpg


    මේක තමා තිබ්බ wire එක....සාමාන්‍යයෙන් headphone ඇතුලෙන් යන හීනි wire එකට වඩා චුට්ටක් ඝනකමයි...
    OPRpTT.jpg



    දැන් bass,mid frequency ඇහෙන්නේ අවුල් වෙලා...highs ඇහෙනවා සුපිරියටම...audio balance එක අවුල්.... headset එක sony-7506 එකක්
    සාමාන්‍ය headset වලට වඩා වැඩි ohmes ගානක් මේ headset එක ගන්නවා (64 ohmes)... set කරපු විදිහේ කිසි අවුලක් නෑ...
    උන් set කරලා එවන ඔය wires වල මොකක් හරි විශේෂත්වයක් තියනවද....
    help එකක් දීපල්ලා මේක හදාගන්න...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වයර් වල වෙනසක් නම් තියෙනවා මචන්..
    ඒකනේ අපි බෆල් වලට වෙනමම ස්පිකර් වයර් කියලා අරන් දාන්නේ..
    වයර් එකේ තියන ලෝහය. වටේ තියෙන ආවරන, ඔන්න ඔය වගේ හැටහුටාමාරක් තියෙනවා බන්
    ශබ්ධ අවුල් ගහන්න නම් වයර් එක inductance එක බලපානවා .
    පුලුවන්නම් පරන ඉයර් ෆොන් (ඔරිජිනල් එන ඒවා ෆොන් එක්ක) අන්න ඒ වයර් කෑල්ලක් දාන්න
    පාස්සන කොට ගොඩක් සුද්ද කරන්න එපා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Othana podi wire kellak nisa eka එච්චර blapane ne. Joint karapu eka තැනක් ගලවලා වයර් දෙක මාරු කරලා passanna.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Uba meka galawala ethulenmada pessuwada. Ehema nam wede chorawela ethi.... mokada oka balance karana eka apita karanna be. Ewa machines walin wenne.... galawala pessuwa nam oka wisi karala aluth ekak ganin...
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    හරියන wire එකක් තමා හිතා ගන්න බැරි.....


    Uba meka galawala ethulenmada pessuwada. Ehema nam wede chorawela ethi.... mokada oka balance karana eka apita karanna be. Ewa machines walin wenne.... galawala pessuwa nam oka wisi karala aluth ekak ganin...


    ගලවන එක අවුලක් නෑ.... උන් coil එක ලගට යනකන්ම ගලවන හැටි service manual එකක ගහල එවල තියනවා....


    ddt8vn.jpg