Electronic වැඩ්ඩන්ගෙන් උදව්වක්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Electronic වැඩ්ඩන්ගෙන් උදව්වක්

    මචන් මගෙලග 3 in 1 subwoofer එකක් තියෙනවා එකෙ එක speaker line එකක් වැඩ කරන්නේ නැහ එක check කරලා හදා ගන්නෙ කොහොමද..?
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ෆොටෝ එකක් දාපන් බලන්න. මචන් විස්තර කියපන් අපි අංජනං බලලද ලෙඩේ හොයන්නෙ?
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Naha machan wire hodata thiyenawa. Audio output 2k thirenawa R L kiyala. Eken R eka wada karanne naha. Speaker 2 ma wada. L eken speaker dekama check karA