මගෙ පොඩි DIY වැඩකට ඕනෙවෙලා තියෙනවා AC 230V control kranna Relay1k. Relay එකේ කොයිල් එකටත් මන් දෙන්න ඉන්නේ 230V.
එහෙම Relay තියෙනවද?
5V,12V වලින් 230V control කරන එවා විතරනේ search කරාම එන්නේ.
මට පොඩි current control කරන්න ඕනි නිසා contractor 1කට යන එක තේරුමක් නෑ.
එහෙම Relay තියෙනවද?
5V,12V වලින් 230V control කරන එවා විතරනේ search කරාම එන්නේ.