Electronic වැඩ්ඩෝ එන්ඩ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,466
    26,042
    113
    Fantasy
    මගෙ පොඩි DIY වැඩකට ඕනෙවෙලා තියෙනවා AC 230V control kranna Relay1k. Relay එකේ කොයිල් එකටත් මන් දෙන්න ඉන්නේ 230V.
    එහෙම Relay තියෙනවද?
    5V,12V වලින් 230V control කරන එවා විතරනේ search කරාම එන්නේ.

    📢 මට පොඩි current control කරන්න ඕනි නිසා contractor 1කට යන එක තේරුමක් නෑ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    මගෙ පොඩි DIY වැඩකට ඕනෙවෙලා තියෙනවා AC 230V control kranna Relay1k. Relay එකේ කොයිල් එකටත් මන් දෙන්න ඉන්නේ 230V.
    එහෙම Relay තියෙනවද?
    5V,12V වලින් 230V control කරන එවා විතරනේ search කරාම එන්නේ.

    📢 මට පොඩි current control කරන්න ඕනි නිසා contractor 1කට යන එක තේරුමක් නෑ.
    230V relay thiyanawa. electronics badu kadawala thiyanawa.. gihin ahanna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,466
    26,042
    113
    Fantasy
    මමනම් ඔය සම්බන්දව වැඩියේ දන්නේ නෑ. මට නිකමට හිතුනේ AC 230v හ DC 12v වලට හරවගන්න බැරිද
    කරන්ඩ නම් පුලුවන්.
    ඉඩත් යනවා. අමතර වැඩක් කියලත් හිතෙනවා ඒක.
    හොයාගන්ඩ බැරි උනොත් මාත් එහෙම කරන්ඩ තමයි හිතන් හිටියේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,824
    3,289
    113
    38
    @ katubedda
    contactor ඒකකට යන ඒක ත‌ේරුමක් නැ කියලා හිතෙනවා නම් ම‌ෙක බලන්න.

    1622882379609.png
    1622882472889.png

    විස්තර කරන්න ඔනි නැ කියලා හිතනවා. රිලේ ද‌ෙකක ඉඩ යයි වැඩිම උනොත්
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,592
    4,341
    113
    මගෙ පොඩි DIY වැඩකට ඕනෙවෙලා තියෙනවා AC 230V control kranna Relay1k. Relay එකේ කොයිල් එකටත් මන් දෙන්න ඉන්නේ 230V.
    එහෙම Relay තියෙනවද?
    5V,12V වලින් 230V control කරන එවා විතරනේ search කරාම එන්නේ.

    📢 මට පොඩි current control කරන්න ඕනි නිසා contractor 1කට යන එක තේරුමක් නෑ.
    Mcatad bn control crnne
     
    • Like
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොඩි කරන්ට් එකක්පනම් ගන්නෙ, ඇයි බන් රිලේ ඉන්පුට් එකට දෙන ලයින් එකම රිලේ අවුට් එකට දෙන්න පුලුවන්නෙ රිලේ එකක් නැතුව :confused:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,466
    26,042
    113
    Fantasy
    පොඩි කරන්ට් එකක්පනම් ගන්නෙ, ඇයි බන් රිලේ ඉන්පුට් එකට දෙන ලයින් එකම රිලේ අවුට් එකට දෙන්න පුලුවන්නෙ රිලේ එකක් නැතුව :confused:
    ඔව් එහෙම කරන්ඩ පුලුවන් මචන්. ඒත් මගේ අවශ්‍යතාවේ හැටියට ඒක හරියන්නේ නෑ.
    MCB 2 කිනුයි සප්ලයි එක එන්නේ.
     
    • Like
    Reactions: hasithayad and NRTG