Electronic වැද්දෝ වරෙව්
මට අදහසක් තියෙනවා කරන්ට් ගියහම ඉන්වර්ටරයක් ගහල කාර් බැටරියකින් සප්ලයි දෙන්න. ebay එකේ තියනවා 1000w modified sine wave inverter ඩොලර් 30-40ට. එකක් ගැහුවොත් කොම්පුටර් එකට කෙලවෙයිද ?
pure sine wave එකක්ම ඕනද? ඒවා ගනන්නේ 500w එකක්ම $100 කට කිට්ටුයි.
ලංකාවේ ඔයිට අඩුවට ගන්න තියේද?

lapak thiyanawa e huththe batterya na
පට්ට අයිඩියා එක.
on off ekak hoya gaththanam case eka goda 