Electronic වැද්දෝ වරෙව්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Electronic වැද්දෝ වරෙව්

    මට අදහසක් තියෙනවා කරන්ට් ගියහම ඉන්වර්ටරයක් ගහල කාර් බැටරියකින් සප්ලයි දෙන්න. ebay එකේ තියනවා 1000w modified sine wave inverter ඩොලර් 30-40ට. එකක් ගැහුවොත් කොම්පුටර් එකට කෙලවෙයිද ?:sorry: pure sine wave එකක්ම ඕනද? ඒවා ගනන්නේ 500w එකක්ම $100 කට කිට්ටුයි.:sorry::sorry: ලංකාවේ ඔයිට අඩුවට ගන්න තියේද?:(
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan light walatanam fiberoptic ine ekak adala dahan loku light(3000LM) withara thiyana ekak ,ethanin distribute karanna.me dan idea eka awe ban thanks ubata hari giyoth wadee goda :) on off ekak hoya gaththanam case eka goda ;)
     
    Last edited: