ela wadak
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Jul 8, 2019 #164 menna meka computer power supply ekata connect karala apita ona voltage eka ganna puluwanda? https://www.microchip.lk/product/adjustable-lm2596-buck-step-down-converter-module/
menna meka computer power supply ekata connect karala apita ona voltage eka ganna puluwanda? https://www.microchip.lk/product/adjustable-lm2596-buck-step-down-converter-module/
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Jul 8, 2019 #165 visalbro said: menna meka computer power supply ekata connect karala apita ona voltage eka ganna puluwanda? https://www.microchip.lk/product/adjustable-lm2596-buck-step-down-converter-module/ Click to expand... පුලුවන් හැබැයි ඕකෙ තියන ප්‍රිසෙට් එක නිතර නිතර කරකවනවා නම්(නිතරම වෝල්ටේජ් එක වෙනස්කරනවා නම්) ටික දවසකින් කැඩිලා හරියට වැඩ කරන්නෙ නැතිව යනවා ඒක නිසා ඒකට ප්‍රීසෙට් එක නැතිව වෙන VR කන්ට්‍රෝලර් එකක් දැම්මා නම් හරි
visalbro said: menna meka computer power supply ekata connect karala apita ona voltage eka ganna puluwanda? https://www.microchip.lk/product/adjustable-lm2596-buck-step-down-converter-module/ Click to expand... පුලුවන් හැබැයි ඕකෙ තියන ප්‍රිසෙට් එක නිතර නිතර කරකවනවා නම්(නිතරම වෝල්ටේජ් එක වෙනස්කරනවා නම්) ටික දවසකින් කැඩිලා හරියට වැඩ කරන්නෙ නැතිව යනවා ඒක නිසා ඒකට ප්‍රීසෙට් එක නැතිව වෙන VR කන්ට්‍රෝලර් එකක් දැම්මා නම් හරි