Electronic circuit gum ....

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    electronic circuit වල සුදුපාට ගම් වර්ගයක් දාල තියෙනව ඒවට කියන නම් මොකද්ද?
    cuicuit එක උඩින් වයර් වලට එහෙම දාල තියෙන්නෙ. හරියට ඉටි වගේ. දන්න කෙනෙක් ඉන්නවනම් ඒවට කියන නම් කියන්න
    ​
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,470
    664
    113
    35
    Negombo
    glue , glue gun eken thama daaanne

    $T2eC16ZHJHoE9n3KfuB8BQ2lRirrTw~~60_35.JPG



    mvWg8HHLcSKLMGNKAPS9OHA.jpg
     
    Last edited: