Electronic බඩු repair කරන හොද තැනක් කොළඹ අවට කොහෙද තියෙන්නෙ, හොද තැනක් කියල මම අදහස් කලේ හොද advanced repair එකක් උනත් කරන්න පුළුවන් තැනක් , කෙටින් කිව්වොත් ලැප් එකක mother board එකක් උනත් repair කරන්න පුළුවන් තැනක්,(SMD වගේ) car player එකක් තමයි repair කරන්න තියෙන්නෙ, කව්රු හරි හොද තැනක් කිව්වොත් මම එතනට ගිහින් බලල thread එකක් දාන්නම් මොකද ඒක අනිත් අයටත් වැදගත් වෙයි. Bumb එකකින් වත් උදව්වක් දෙමු