Electronic Voting Explained

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    අපි දන්නවා මේ කාලයෙදි අපි කතා වුනා මැතිවරනයට යන අදික වියදමත් ශ්‍රිමයත් ගැන මෙන්න මේ EVM හදුන්වා දිම තුලින් අපිට විශාල මුදල් කාලය ශ්‍රිමයත් ඉතිරිකරගත පුලුවන්. පනාප ගනන් කිරිමත් ඉතාම ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්.

    අර Printed Verification System එක ඉතා හොද අදහසක් මන්ද Double Verification එකක් එ තුලින් ලබාගනන් පුලුවන්.

    මම නම් ගොඩාක්ම කැමති නව තාක්ශනය යොදාගන්නවාට. බොහොවිට එය ඉක්මන් ලාබදායි.
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif