අපි දන්නවා මේ කාලයෙදි අපි කතා වුනා මැතිවරනයට යන අදික වියදමත් ශ්රිමයත් ගැන මෙන්න මේ EVM හදුන්වා දිම තුලින් අපිට විශාල මුදල් කාලය ශ්රිමයත් ඉතිරිකරගත පුලුවන්. පනාප ගනන් කිරිමත් ඉතාම ලෙහෙසියෙන්ම කරගන්න පුලුවන්.
අර Printed Verification System එක ඉතා හොද අදහසක් මන්ද Double Verification එකක් එ තුලින් ලබාගනන් පුලුවන්.
මම නම් ගොඩාක්ම කැමති නව තාක්ශනය යොදාගන්නවාට. බොහොවිට එය ඉක්මන් ලාබදායි.