rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcns la mata podi udawwak one. danaganna one mage device ekak thiyenawa DC 5V 1A use karana. Mage langa power adapter ekak thiyenawa DC 5V 3A output kiyala gahala thiyena. Mage device ekata damage wei da adapter eken use karoth. Electronic danna kenek idea ekak denna pls.

    (danna widiyata electronic wala 5V 3A kiyanne 3A wenakan use karanna puluwan. mage knowledge eka harinam kiyanna pls.)

    Thanks okkotama.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    No problem.3A output means that it can provide a maximum of 3A.not that it constently puts 3A out.so if your device draws 1A it will allow 1A current as long as voltage is matched.
     
    • Like
    Reactions: rosharavinda

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    වෝල්ටේජ් සමාන නම් ඇම්පියර් ගණන නියමිත ප්‍රමාණයට වඩා තියෙනවා නම් අවුලක් වෙන්නේ නැහැ, ඇම්පියර් වැඩි වුනත් ගැජට් එකෙන් ගන්නේ තමන්ට උවමනා ප්‍රමාණය විතරයි :)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    වෝල්ටේජ් සමාන නම් ඇම්පියර් ගණන නියමිත ප්‍රමාණයට වඩා තියෙනවා නම් අවුලක් වෙන්නේ නැහැ, ඇම්පියර් වැඩි වුනත් ගැජට් එකෙන් ගන්නේ තමන්ට උවමනා ප්‍රමාණය විතරයි :)

    ;););)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පාවිච්චි කරන්න පුළුවන් මචන් ඇම්පියර් ගැන පොඩ්ඩක් වැඩි උනාට ඒක අවුලක් නෑ. වොල්ටේජ් වැඩි උනොත් තමයි අවුල.හැබැයි බලපන් ගහන ජැක් එකේ + , - හරිද කියලා.කලින් එකට වගේ . :yes::yes: