මේ ඈම්ප් සර්කිට් එක හැදුවා. සවුන්ඩ් එක ක්ලියර් නැහැ ජර ජර ගානවා. ඉන්පුට් එක (lap eken) බාගෙකට වඩා අඩු කරපු ගමන් ඇහෙන්නෙ නැතුව යනව. මක්කැයි කරන්නෙ මේකට


impedance not maching.IC eke problem ekak wennath puluwan.
IC connection/.Soldering balapan machang.
godak welawata oya IC hoda naha.
pahala link eke widiyata hadanna.
http://www.diale.org/punch.html
ලැප් එකෙන් කෙලින්ම දෙනවා නම් 4.7K resistor එකක් හරහා දීල බලන්න
මතක ඇතුව ලයින් එකට රෙසිස්ටරේ දාන්න. ග්‍රවුන්ඩ් එක කෙලින්ම දෙන්න. ලැප් එකේ සවුන්ඩ් 50%ක් විතර තියලා ඈම්ප් එකේ කන්ට්‍රෝල් එකෙන් අඩු වැඩි කරන්න
තව ඈම්ප් එකට ඇතිවෙන ඇම්පියර් ගාන ගන්න පුලුවන් සප්ලයි එකකින් අනිවාර්යයෙන් සප්ලයිෙක දෙන්න ඕන. එහෙම. නැත්නම් clippings නිසා කලියර් නැති වෙනවා. ඔයගෙ ප්‍රශ්නෙ ඒක් වෙන්න ගොඩක් දුරට් ඉඩ තියනවා.
ඉන්පුට් එක අඩු කලාම නෑහිම යනවනේ. ඉන්පුට් එක හොඳ බරසාරෙට තියෙන්නත් ඕනෙ, වැඩි කලාම ජර ජර ගාන්ව. ඇම්පියර් 1 පවර් සප්ලයි එකක් දුන්නෙ බන්. ඒක මදි වෙන්නෙ නෑ ලොවෙත්