Electronics help

Jan 30, 2016
284
21
0
Moratuwa
super-small-amp-12w-by-ic-tda7052.jpg

මේ ඈම්ප් සර්කිට් එක හැදුවා. සවුන්ඩ් එක ක්ලියර් නැහැ ජර ජර ගානවා. ඉන්පුට් එක (lap eken) බාගෙකට වඩා අඩු කරපු ගමන් ඇහෙන්නෙ නැතුව යනව. මක්කැයි කරන්නෙ මේකට :confused:
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ලැප් එකෙන් කෙලින්ම දෙනවා නම් 4.7K resistor එකක් හරහා දීල බලන්න
    මතක ඇතුව ලයින් එකට රෙසිස්ටරේ දාන්න. ග්‍රවුන්ඩ් එක කෙලින්ම දෙන්න. ලැප් එකේ සවුන්ඩ් 50%ක් විතර තියලා ඈම්ප් එකේ කන්ට්‍රෝල් එකෙන් අඩු වැඩි කරන්න
    තව ඈම්ප් එකට ඇතිවෙන ඇම්පියර් ගාන ගන්න පුලුවන් සප්ලයි එකකින් අනිවාර්යයෙන් සප්ලයිෙක දෙන්න ඕන. එහෙම. නැත්නම් clippings නිසා කලියර් නැති වෙනවා. ඔයගෙ ප්‍රශ්නෙ ඒක් වෙන්න ගොඩක් දුරට් ඉඩ තියනවා.
     
    • Like
    Reactions: Michael Knight
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    impedance not maching.IC eke problem ekak wennath puluwan.
    IC connection/.Soldering balapan machang.

    godak welawata oya IC hoda naha.

    pahala link eke widiyata hadanna.

    http://www.diale.org/punch.html

    මචං ඔය උඩ ඩයග්‍රම් එකේ තියෙන විදියටමයි හැදුවේ. මම බඩු ගත්ත තැන 0.01uF වගේ අගයන් වල සෙරමික් කැප් තිබුනෙ නෑ. මම ගෙදර තිබුන පරන සර්කිට් කෑලි වලින් ගලවල දැම්මේ. ඒව දැම්මත් ගැලෙව්වත් කිසිම වෙනසක් නෑ.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ලැප් එකෙන් කෙලින්ම දෙනවා නම් 4.7K resistor එකක් හරහා දීල බලන්න
    මතක ඇතුව ලයින් එකට රෙසිස්ටරේ දාන්න. ග්‍රවුන්ඩ් එක කෙලින්ම දෙන්න. ලැප් එකේ සවුන්ඩ් 50%ක් විතර තියලා ඈම්ප් එකේ කන්ට්‍රෝල් එකෙන් අඩු වැඩි කරන්න
    තව ඈම්ප් එකට ඇතිවෙන ඇම්පියර් ගාන ගන්න පුලුවන් සප්ලයි එකකින් අනිවාර්යයෙන් සප්ලයිෙක දෙන්න ඕන. එහෙම. නැත්නම් clippings නිසා කලියර් නැති වෙනවා. ඔයගෙ ප්‍රශ්නෙ ඒක් වෙන්න ගොඩක් දුරට් ඉඩ තියනවා.

    ඉන්පුට් එක අඩු කලාම නෑහිම යනවනේ. ඉන්පුට් එක හොඳ බරසාරෙට තියෙන්නත් ඕනෙ, වැඩි කලාම ජර ජර ගාන්ව. ඇම්පියර් 1 පවර් සප්ලයි එකක් දුන්නෙ බන්. ඒක මදි වෙන්නෙ නෑ ලොවෙත්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඉන්පුට් එක අඩු කලාම නෑහිම යනවනේ. ඉන්පුට් එක හොඳ බරසාරෙට තියෙන්නත් ඕනෙ, වැඩි කලාම ජර ජර ගාන්ව. ඇම්පියර් 1 පවර් සප්ලයි එකක් දුන්නෙ බන්. ඒක මදි වෙන්නෙ නෑ ලොවෙත්

    ලැප් එකේ අවුට්පුට් එක එන්නෙ පවර් ඇම්ප් එකකින්
    සාමාන්‍යෙන් පවර් ඇම්ප් එකක අවුට්පුට් එකක් ඩිරෙක්ට්ලි තව පවර් ඇම්ප් එකක ඉන්පුට් එකට දුන්නම ඔය ජර ජර ගාන සීන් එක වෙනවා
    හේතුව සාමාන්‍යෙන් ඇම්ප් එකේ ඉන්පුට් එක රෙස්පොන්ස් කරන සීමාවට වඩා ලොකු සිග්නල් එකක් දුන්නොතින් සිග්නල් එක ක්ලිප් වෙලා තමයි ඇම්ප් එක ඇතුලට එන්නෙ එතකොට ජර ජර ගාල ලොකු ගෝසාවක් එනවා
    සරල ක්‍රමේකින් මේක නවත්තනවා නම් කරන්නෙ රෙසිස්ටර/කැපැසිටර් හරහා දෙන එක ඒකයි එහෙම දීල බලන්න කිවුවෙ
    එහෙම දීල බැලුවද හරියනවද කියලා
    රෙසිස්ටරහක් හරහා දීල ලැප් එකේ වොලියුම් එක 50%ක් විරතර තිබ්බම ඇහෙන්නෙ නැත්නම් තව වැඩි කරලා බලන්න පුලුවන්
    ඇම්ප් එක හොදට වැඩද කියලා බලාගන්න පුලුවන් වෙන සෝස් එකකින් ඉන්පුට් එකක් දීලා හොදට ඇහෙනවද කියලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Try a DC blocking capacitor between the VR1 slider and Pin 2. Use whatever you got 5uF or 10uF positive to the pin2 side. Let us know.