Electroplating ගැන ඉගෙන ගන්න තියෙන තැන් මොනවාද ලන්කාවෙ...Electroplating ගැන කොස් එහෙම තියෙනවාද? උබල දන්න පොත් හරි කමක් නෑ මට ඉගෙන ගන්න. තියෙනවා නම් දන්නවා නම් ප්ලේස් එකක් ලින්ක් එකක් පල්ලෙහායින් දාගෙන යන්න...ස්තුති.
metal ekakata metal coating ekak gana eka..Electroplating yanu kumakda mithure...
ela youtube eketh balanawa machan...tried youtube?
ela macahn mama balan nam.contact EDB at paliyagoda
CDB kiwwe mokadda machan ?Sorry IDB industrial development board at paliyagoda - nuge road they are expert for Electro plating
Chemicals can be purchase from CDB Lanka, Igurukada junction or Bamkshole sterret colombo 11