Elephant creats havoc on A9

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි

ඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.

Ele-29-7.jpg

Ele-29-6.jpg

Ele-29-5.jpg

Ele-29-3.jpg

Ele-29-2.jpg

Ele-29-11.jpg

Ele-29.jpg


http://www.lankadeepa.lk/index.php/articles/10939