Elephant kills mahout during Perahera - CCTV

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සාදු කාරයක් දෙන්න පින්වතුනි..හෙණ්ඩුවෙන් ඇනීම නිසා කලබලයට පත් වූ ඇත් රජුගේ පයට පෑගී මියයාමෙන් ඔහු තව්තිසා දෙවුලොව ඉපදෙනු ඇත.
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    මේක දැක්කාම නම් ඊනියා දේශප්‍රේමී සෙට් එකයි, බලු හුරතල් කරන සෙට් එකයි එයි පැනගෙන. මේ වගේ දෙයක් වෙනකන් තමයි ඔවුන් බලන් ඉන්නෙත්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    මේක දැක්කාම නම් ඊනියා දේශප්‍රේමී සෙට් එකයි, බලු හුරතල් කරන සෙට් එකයි එයි පැනගෙන. මේ වගේ දෙයක් වෙනකන් තමයි ඔවුන් බලන් ඉන්නෙත්.

    Yes. Could not be happier. U mad bruh?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,983
    113
    කැලේ ඉන්න ඕන අලි පාරට ගෙනල්ලා ආතල් ගන්න ගොං බයියලාට හොඳ වැඩේ. බොලා කැමතිද අලියෙක් ඇවිල්ලා උඹව පැහැරගෙන කැලේට ගෙනිහින් අනිත් අලිත් එක්ක උඹව උඩ දදා සෙල්ලම් කරනවට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,983
    113
    සාදු කාරයක් දෙන්න පින්වතුනි..හෙණ්ඩුවෙන් ඇනීම නිසා කලබලයට පත් වූ ඇත් රජුගේ පයට පෑගී මියයාමෙන් ඔහු තව්තිසා දෙවුලොව ඉපදෙනු ඇත.

    සාධූ... සාධූ... සාධූ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,983
    113
    Kalu ketha Sinhalayek.

    නෑ ස්වාමීනී. ඔහු දැන් සුදු දෙවියෙක් වෙලා දිව්‍යලෝකේ ඉපදිලාලු. ඔබවහන්සේට හමුවුනේ නැතෙයි?
     
    :rofl: