එළකිරියේම තිබු හමුවු අලිමංකඩ සටන විඩියෝව lilman සහෝ විසින් අප්ලෝඩ් කර තිබුනි. නමුත් එය rar කොටස් 7ක් වශයෙන් තිබුනි.
මුල්ම නුල http://www.elakiri.com/forum/showthread.php?t=1764009
අලිමංකඩ සටන විඩියෝව ඔහු අප බෙදා දිම ගැන මා ස්තුතිවක්ත වන අතර අප සැම දෙනාම ඔහුගේ අයිතිය සුරුකිමට බැදි සිටින්නේමු.
මා විසින් ඩවුන්ලෝඩ් කර ඔන්ලියින් නැරඹිමට හා ඩවුන්ලෝඩ් කර ගැනිමට නැවත අප්ලෝඩ් කරන ලදි.
Elephant Pass attack video 1
https://openload.co/f/uDjsUeVll3g/videoplayback.mp4
Elephant Pass attack video 2
https://openload.co/f/Xo69-7thF4M/videoplayback.mp4
thank you..

Last edited:
සමහර විට ඔය වීඩියෝ එකේ පෙන්නපු හමුදා මළසිරුරු සමහරක් ඒ අයගෙ වෙන්නත් ඇති. ඒ ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවද?