Elephants

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අර ජීප් එලවන උන්ට මාර එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ නේහ්.. :shocked:
    අපිට එහෙම ඔහොම වෙලා වාහනේ අයිනකට හේත්තු වෙලා තියෙද්දී අලියා දොර ගාවට ඇවිත් පිස්සු කෙළියනම් කල්ච් බ්‍රේක් මාරු වෙලා හෝන් වැදිලා වයිපර් දාගෙන එක තැන ඉන්න සීන් එකක් වෙන්නේ..:baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගොඩක් අලි උන්ට මීටර් ඇති
    අලුත් අලි නම් පොඩ්ඩක් අවුල් ඇති
    නේද? කොහේ ගියත් ලක් එක තමයි බන්
    මෝල් ගහත් පත්තුවෙන වෙලාවල් තියෙනව ලු