CFKAAqCvCNM
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... Jan 25, 2018 #3 අඩේ අර ජීප් එලවන උන්ට මාර එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ නේහ්.. අපිට එහෙම ඔහොම වෙලා වාහනේ අයිනකට හේත්තු වෙලා තියෙද්දී අලියා දොර ගාවට ඇවිත් පිස්සු කෙළියනම් කල්ච් බ්රේක් මාරු වෙලා හෝන් වැදිලා වයිපර් දාගෙන එක තැන ඉන්න සීන් එකක් වෙන්නේ..
අඩේ අර ජීප් එලවන උන්ට මාර එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ නේහ්.. අපිට එහෙම ඔහොම වෙලා වාහනේ අයිනකට හේත්තු වෙලා තියෙද්දී අලියා දොර ගාවට ඇවිත් පිස්සු කෙළියනම් කල්ච් බ්රේක් මාරු වෙලා හෝන් වැදිලා වයිපර් දාගෙන එක තැන ඉන්න සීන් එකක් වෙන්නේ..
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Jan 25, 2018 #4 ගොඩක් අලි උන්ට මීටර් ඇති අලුත් අලි නම් පොඩ්ඩක් අවුල් ඇති නේද? කොහේ ගියත් ලක් එක තමයි බන් මෝල් ගහත් පත්තුවෙන වෙලාවල් තියෙනව ලු
ගොඩක් අලි උන්ට මීටර් ඇති අලුත් අලි නම් පොඩ්ඩක් අවුල් ඇති නේද? කොහේ ගියත් ලක් එක තමයි බන් මෝල් ගහත් පත්තුවෙන වෙලාවල් තියෙනව ලු
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,583 113 85 පලංචියේ............................ Jan 25, 2018 #5 අරූ හරියට ශොට් එකක් දුන්නන් ඉවරයි අර බොනට් එක උඩ නැග්ග එකාට..