Eleven (2025) දමිල චිත්‍රපටය 🤔🤺🦴💣

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ඇමරිකාවේ ලියවෙන චා ස්ක්‍රිප්ට් එකක් මෝඩිෆයි කරපු ෆිල්ම් තමා ඉන්දියාව ගහන්නේ.. ලංකාවේ උන් උන්ව කොපි කරනවා.

    Memento (2000) ---> Ghajini (2005)
    Me, myself & Irene (2000) --> Anniyan (2005)

    බොරු කියන්න දෙයක් නෑනේ.. ඉන්දියන් ෆිල්ම් එක ඇමරිකන් ඒකට වඩා හොදයි.. අපි දකුණු ආසියාතිකයෝ හින්දාද දන් නෑ එහෙම හිතෙන්නේ.

    මං ඉංග්‍රීසි චිත්‍රපට දෙක නම් බැලුවේ ලගදී.. අනිත් ඒවා නම් පොඩි කාලේ බලපුවා.. අවුරුදු ගාණක් යන කම්ම මං හිතන් හිටියෙ සුපිරිම තිර පිටපත් ලියවෙන්නෙ ඉන්දියාවේ කියලා. මේ චිත්‍රපට වල කතාව වෙනස්.. හැබැයි ඒවා හදලා තියෙන්නෙ එකම අදහස / මුලධර්මය යොදා ගෙන.
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මාමිත් දෙමළ පිචැර් බලල වලතරය වගේ මන්නියෙන් කොටන්න පුරුදු වෙයිද දැල්ලෑ ලල් එකට :oo:
     
    • Haha
    Reactions: Yin And Yang

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    මෙලෝ රහක් නෑ බං මේකනං අපරාදෙ බලන්න ගියපු වෙලාව. අර පොඩිකාලෙ ඉස්කෝලෙ සීන් ටික විතරයි ලාවට හරි ගතියක් තිබ්බෙ. රට්සසන් වගේ එකක් එක්ක කම්පෙයා කරොත් අමුම ගූ ගොඩක් මේක
     
    • Wow
    Reactions: Yin And Yang