elite world cops STF Sri lanka

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    u බටේ ඇතුලේ කරක්ගහනකොට හම්බවුනේ .ටිකක් පරණ වීඩියෝ එකක් අපේ STF එක ගැන .යුද්දේ යන කාලේ :D

    අපේ හමුදාවේ ගුවන් හමුදාවේ නේවි එකේ කොල්ලෝ වගේම විශාල දායකත්වයක් සහ කැපකිරීමක් කල කොටසක් තමයි පොලිසියට අයත් විශේෂ කාර්ය බලකාය :yes:
    1980 ගණන් වල ඉදන්ම (අපේ COMMANDOS ,SF යටත් කලින් පිහිටවපු ඒකකයක් තමයි STF එක :D) නැගෙනහිර තනිකරම කොටින් එක්ක හැප්පුනේ මේගොල්ල තමයි .

    අදටත් විශේෂයෙන්ම දහජරා දේශපාලකයෝන්ගේ අගිලිගහීම් නැත්නම් කුඩු ප්‍රශ්නය ,පාතාල කල්ලි මෙරටින් තුරන් කරන්න මේගොල්ලන්ට හැකියාව තියෙනවා කියන එක මගේ විශ්වාසය :(

    ඔව්න්ගේ කැපකිරීම් වලට උපහාරයක් ලෙස මෙය එළකිරියේ පලකරන්න හිතුන .නැවත පළකිරීමක් නම් සමාවෙන්න