අප්ඩේට් කරපු එක හොඳයි. ඩොමේන් එකත් HTTPS සිකියුර්ඩ් වෙලා, නේකඩ් වෙලා, දැන් WW... WWW. ගගා පුක දෙන්න ඕන නෑ. ප්‍රෝෆයිල් ගිෆ් අයින් කරපු එක හොඳයි. මාකට් ප්ලේස් එහෙකුත් දාලා, ඇඩ්මින්ට සල්ලි හොයන්නත් පුළුවන්.
අප්ඩේට් එකේ අවුල්; සයිට් අයිකන් එක තාමත් කලින් එක, ඒ අයිකන් එක මටනම් කැතයි. තීම් එක මිනිමල් කරන්න උත්සාහයක් අරන් තියෙනවා, ඒ වුනාට මේ තීම් එකේ සමහර තැන් තොරණ වගේ, සෙක්ශන් ටැග්ස්, ටෙක්ස්ට් එහෙම අනවශ්‍ය විදියට එක එක පාටට දාලා. සයිඩ්බාර් එක ඩෙස්ක්ටොප් වල තේරුමක් නැති විදියට ඕපන්/ක්ලෝස් කරන්න පුළුවන්, ක්ලෝස් කරාට සයිට් එකේ ඉඩ ඔටෝ ඇජස්ට් වෙන්නෙ නෑ. තාමත් ෆෝරම් එක සෙක්ශන් වලට බෙදලා තියෙනවා, ඒ වුනාට ගොඩක් පොන්නයො Elakiri Talk එකේ තමයි දාන්නෙ, සෙක්ශන් නැති කරලා ටැග්ස් වගේ දේකින් ඇඩ්මින්, මොඩරේටර්ස්ලා එකතුවෙලා මැනුවලි සෙක්ශන් හැන්ඩ්ල් කරානම් හොඳයි. සමහර තැන් වල BB Code බ්‍රේක් වෙලා, ඉමේජ් ටැග්ස් විතරයි පෙන්නන්නෙ. තාම පරණ ඉමොජීස් තියෙන්නෙ, දැන් ක්‍රෝම් බ්‍රව්සරේ ඉමොජීස් තියෙන නිසා ඕක තේරුමක් නෑ. කස්ටම් ඉමොජීස් දානවනම් ඒවා සල්ලි දීලා ගන්න මාකට් ප්ලේස් එහෙකට දාන්න.
ඔය ටික හැදුවොත් තව කියන්නම්.